me wage label ekak alawapu bottle ekak wenna athiරතු පාට ලේබල් එකක් ගහල තියන බෝතලයක් ලෑස්ති කරා...
ශේප් එකේ පි එම් එකක් දාපන් හැංගුන එකා...

මට ගැහුවොත් තව පාරක් ගහනවා......![]()
handy kandy

konda maama hoyannaනැන්දිත් කරන දේවල්...![]()

හොයන්නේ කොහොමද.....මේ දෙන hints වලට මාවම සැක කරන්න වෙන සීන් කෝන් එකක්නේ තියෙන්නේ......![]()

ඉතින් ඕක monitor උනා කියලා උඹව කේස් වැටෙනවද බන්.....මමත් හැමදාම වගේ office එකේදි log වෙනවා.....![]()

.ko ane me manussaya...![]()

මහ කුප්ප ඔෆිස් එකක් නෙ බං..බොසාටත් එළකිරි ලොග් වෙන් නපුරුදු කෙරෙව්වා නං හරි.
ඊට පස්සෙ අපි වගේ ඇබ්බැහි උනාම නතර කරන්න බෑ![]()


