~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    රතු පාට ලේබල් එකක් ගහල තියන බෝතලයක් ලෑස්ති කරා...
    ශේප් එකේ පි එම් එකක් දාපන් හැංගුන එකා...
    me wage label ekak alawapu bottle ekak wenna athi :P
    red_label2008.gif


    මට ගැහුවොත් තව පාරක් ගහනවා......:angry:
    t0155.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හො‍යන්නේ කොහොමද.....මේ දෙන hints වලට මාවම සැක කරන්න වෙන සීන් කෝන් එකක්නේ ති‍යෙන්නේ......:sorry:

    හා වෙන්න බැරිද??? :oo: :lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඉතින් ඕක monitor උනා කි‍යලා උඹව කේස් වැටෙනවද බන්.....මමත් හැමදාම වගේ office එකේදි log වෙනවා.....:oo:

    වැඩේ අවුල් බන්.මාසෙකට සැරයක් report එකක් එවනවා department head ට. බොසා නම් මුකුත් කියන්නෙ නැහැ ඒ උනාට නිකම් ලෙඩ දාගන්න ඕන නැහැනේ බන් :no:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මහ කුප්ප ඔෆිස් එකක් නෙ බං..බොසාටත් එළකිරි ලොග් වෙන් නපුරුදු කෙරෙව්වා නං හරි.
    ඊට පස්සෙ අපි වගේ ඇබ්බැහි උනාම නතර කරන්න බෑ :rofl::rofl:

    :lol::lol:
    ඕක විතරයි බන් අපිට ලිමිට් කරලා තියෙන්නේ.අනික් facilities & benefits වලින් අපේ company එකට ගහන්න වෙන companies නැහැ මේ ලංකාවේ. ;)
     
    Status
    Not open for further replies.