~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    api balamuko :)
    ela
    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව්! වැඩිම දෙනෙක් ගේ මුවේ රැඳෙන ආදරණිය නාමය!

    රෙස්ට එපා වෙලා අන්න කරටි කැඩෙන්න ගහනවා දැන් දුවන් එයි බල්ලා කියා ගෙන :lol::rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්මටසිරි එහෙමද? එතකොට location එක හදුනාගෙන නොමැත කිව්වෙ බොරුවටද? :shocked: හෙන ගහන්න ඕනෙ.. :lol::angry:

    නැහැ නැහැ! අපි බොරු කියන්නේ නෑ! Hints තියනවා... අපි එක එක වෙලාවට දෙනවා.. ඒවා ගන්න දැනගන්න ඕනේ! බොරුව නෑ !
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සැගවුනු අමුත්තා සෙවීම තේමා ගීතය

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න කිරිය සොය සොයා..........

    නෙලුම් මලක්ද පන්සලේ....
    මදාවියෙක්ද හන්දියේ......
    ගොනෙක් ද දුවන රට වටේ.....
    ‍හොරෙක්ද ඉන්න කූඩුවේ......//

    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........


    රුවක්ද ඇත්තෙ මිනිමරූ.......
    හමක්ද ඇත්තෙ හරි කළු.....
    කුකුල්ද කෙලිට පැනි පෙරූ.......
    ඇදන්ද හැංගුනේ සළු...........// :lol:


    කියන්න කව්ද ඔබ කියා.....
    අහන්න ගැටළු සොය සොයා..........:rofl:




    මුල් ගීය - කියන්න කව්ද ඔබ කියා..

    නියමයි මචන්.. සුපිරි! :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩේ අවුල් බන්.මාසෙකට සැරයක් report එකක් එවනවා department head ට. බොසා නම් මුකුත් කියන්නෙ නැහැ ඒ උනාට නිකම් ලෙඩ දාගන්න ඕන නැහැනේ බන් :no:

    :shocked::shocked::shocked::shocked:

    Ubata kiuva neda Hangila hitu kiyala...

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    LKS007
    කලින් උත්තරේ දුන්නෙ හින්ට් බාගෙට බලලා:(....මේක නම් හරියය් කියලා හිතෙනවා...:)

    Will see Bro :):):)
    තව හින්ට් එන්න තියෙනවා හොඳ හොඳ හින්ට්ස් තව හවස් වෙන්න..

     
    Status
    Not open for further replies.