ඔව්! වැඩිම දෙනෙක් ගේ මුවේ රැඳෙන ආදරණිය නාමය!


අම්මටසිරි එහෙමද? එතකොට location එක හදුනාගෙන නොමැත කිව්වෙ බොරුවටද?හෙන ගහන්න ඕනෙ..
![]()
වින්ශ්චය මණ්ඩලය ඔහොම අපහාස කරන එක තරයේ හෙලා දකිනවා![]()

dan keesarayak kiyannada gonata gona nathuwa wena mona kiyannada![]()

සැගවුනු අමුත්තා සෙවීම තේමා ගීතය
කියන්න කව්ද ඔබ කියා.....
අහන්න කිරිය සොය සොයා..........
නෙලුම් මලක්ද පන්සලේ....
මදාවියෙක්ද හන්දියේ......
ගොනෙක් ද දුවන රට වටේ.....
හොරෙක්ද ඉන්න කූඩුවේ......//
කියන්න කව්ද ඔබ කියා.....
අහන්න ගැටළු සොය සොයා..........
රුවක්ද ඇත්තෙ මිනිමරූ.......
හමක්ද ඇත්තෙ හරි කළු.....
කුකුල්ද කෙලිට පැනි පෙරූ.......
ඇදන්ද හැංගුනේ සළු...........//
කියන්න කව්ද ඔබ කියා.....
අහන්න ගැටළු සොය සොයා..........
මුල් ගීය - කියන්න කව්ද ඔබ කියා..

api balamukoo0716aravinda

me wayasata nathuwa naaki wela tharaha gannadaඔය වයසට තරහ ගන්න එක හොද නැහැ.![]()

වැඩේ අවුල් බන්.මාසෙකට සැරයක් report එකක් එවනවා department head ට. බොසා නම් මුකුත් කියන්නෙ නැහැ ඒ උනාට නිකම් ලෙඩ දාගන්න ඕන නැහැනේ බන්![]()




posts keeyak vitara dala tiyenavada kiyalaa kiyanavada?



segauna amuththa kauru unath kamak nehe mata rep+ 300k ona![]()



LKS007
කලින් උත්තරේ දුන්නෙ හින්ට් බාගෙට බලලා....මේක නම් හරියය් කියලා හිතෙනවා...
![]()


