ශ්රී ලාංකිකයා නම් වූ සිංහයා...
ඩැහැ ගත් පළමු ගොදුරින් අටළොස් වසක් ඉක්ම වූ කලී,
වර්ෂ දෙදහස් තුදුසක් වූ බක් මස ෂඩ් වන රැයෙහි දී,
දෙවන ගොදුර ඩැහැ ගනී.
ඒ සිංහයා හට මාගේ පරම උත්තමාචාරය මා මෙසේ පුදනෙමි.
පමාව කෙරෙහි සමාව අයැදිමි.
විස්සයි විස්සේ ලෝක කුසලානය ට පසු දිනෙහි "සිංහල අලුත් අවුරුද්ද" පිණිස මා ඥාති නිවෙසක ලැගුම් ගත් හෙයින් ද, එහි අන්තර්ජාල සබඳතාවක් නොමැති හෙයින් ද, මෙම නූල ගොතන්න ට නොහැකි වීමි.
මේ මොහොතේ හෝ මෙම නූල ගොතන්න ට වූයේ අන්තර්ජාල හලකිනි.
පහළොස් වැනි දිනෙහි මා පෙරළා අප නිවෙස කරා පැමිණ, එලකිරිය ට පිවිසෙන අටියෙන් තාවකාලීනව සමුගන්නෙමි.
තවද, මා එළකිරිය ට පිවිසෙන තෙක්, ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හට උපහාර පිණිස, මෙම නූල හැකි පමණ ඔසවන මෙන් සර්ව එළකිරියන් වෙත මා හෘදයාංගමව ආරාධනා කරමි.
-මෙම වීඩියෝව හා වදන් පෙළ හුදෙක් මාගේ හෘදයාංගම නිර්මාණයක් මිස තවත් එක් පිටපතක් නොවන බව සැලකිය යුතුයි.-

Last edited: