~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තව එකක් දියන්කෝ
    Happy2.gif

    :no::no::no:

    ඇගී අක්ක තමා ලොක්කි වේවැලක් අතේ තියන් ඉන්නේ..
    හොරාට හරි පගාවට හරි වෑඩ කරනව අහු උනොත්
    අත සතු පාර වෙනකන්ම වේවැලෙන් ගහනවා.
    මේ මොහොතෙන් Animation දණ ගහන් ඉන්නේ..

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මේක කියෙව්වෙ නෑ බන්...
    අඩේ තව එක චාන්ස් එකක් දියන්කෝ.....:(:(:(

    ඇයි එකක් ඉල්ලනකෝ දෙකක් :nerd::nerd:
    ලබන අවුරුද්දේ 2015 ඉවෙන්ට් එකෙන්
    අවස්ථා දෙකන්ම දෙනව හොඳේ..
    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ මේක කියෙව්වෙ නෑ බන්...
    අඩේ තව එක චාන්ස් එකක් දියන්කෝ.....:(:(:(
    සාදු බොට......

    සතුට ‍යනු සසාගේ අවස්ථා දෙකම අපතේ ‍යාම‍යි.......
    Happy1.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :no::no::no:

    ඇගී අක්ක තමා ලොක්කි වේවැලක් අතේ තියන් ඉන්නේ..
    හොරාට හරි පගාවට හරි වෑඩ කරනව අහු උනොත්
    අත සතු පාර වෙනකන්ම වේවැලෙන් ගහනවා.
    මේ මොහොතෙන් Animation දණ ගහන් ඉන්නේ..

    OhNo1.gif

    නීති ටික දැක්කෙ නෑ :(:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රන්දිකය මට තව එක චාන්ස එකක් දෙයි
    Sleepy01.gif
    ඌ එහෙම chances දෙන්නේ කෙල්ලන්ට විතර‍යි......ගිහින් අමුතුවෙන් වරෙන්.....:baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඌ එහෙම chances දෙන්නේ කෙල්ලන්ට විතර‍යි......ගිහින් අමුතුවෙන් වරෙන්.....:baffled:

    :no::no::no::no:

    මේකට නම් එකක් කියන්න හිතෙනවා..
    එක්කෝ කියුවා කියල හිතා ගන්.
    .:lol::lol::lol:
     
    Status
    Not open for further replies.