Rex921
![]()
![]()
![]()
![]()



අවස්ථා දෙකදසැසාගේ අවස්ථා දෙකම ඉඅර උනත් මේ කෙනාව සැසා හොඳට දන්නවා





තව එකක් දියන්කෝසැසාගේ අවස්ථා දෙකම ඉඅර උනත් මේ කෙනාව සැසා හොඳට දන්නවා
අවස්ථා දෙකද![]()
posts keeyak vitara dala tiyenavada kiyalaa kiyanavada?

අඩේ මේක කියෙව්වෙ නෑ බන්...3) එක මෙම්බර් කෙනෙක්ට අනුමාන මෙම්බර්ස්ල දෙන්නෙක් නම් කරන්න පුලුවන් (ඒ කිව්වේ ඔයාලට අවස්ථා දෙකක් තියෙනවා නම් ප්රකාශ කරන්න ඒක එක පාර ලබා ගන්නත් පුලුවන් නැත්තම් වරකට එක බැගින් දෙවතාවකට ප්රකාශ කරන්නත් පුලුවන්)![]()
4) ඊට අමතරව චැට් කරන්න සහ ප්රශ්න අහන්න පුලුවන් කැමති තරමක්.(ත්රෙඩ් එකෙන් පමණක් මේ සම්බන්ධව ප්රශ්න විමසීම කරන්න පුලුවන්..)![]()
5) තමන් අනුමාන කරන සැඟවුනු අමුත්තා නම් කරද්දී රතු පාටින් නිවැරදිව මෙම්බර්ව නම් කරන්න. (වෙනත් නම් , වැරදි නම් කිසිවක් පිලිතුරක් ලෙස බාරගනු නොලැබේ)![]()
උදා :- ~Hansel~
*පසුව වෙනස් කරන ලද පිලිතුරු අවලංගු වේ.
(උත්තරේ Edit කරල තිබුනොත් සොරි වෙන්න අවස්ථාව අහිමි වෙනවා එහෙම කලාම ආයේ ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හොඳේ..)


