මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කාටද ඡන්දෙ දෙන්න ඕනේ..
    මගේ ඡන්දයයි මගෙ යාළුවෝ 2න්නෙක් ගෙ ඡන්දයි.. ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කාටද ඡන්දෙ දෙන්න ඕනේ..
    මගේ ඡන්දයයි මගෙ යාළුවෝ 2න්නෙක් ගෙ ඡන්දයි.. ?
    අපිට අපිට උබට රජයේ උසස් රැකියවක් ලබා දෙනව චන්දෙ දුන්නොත්.:):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්.. අනිත් පැත්තෙං කිසිම සද්දයක් නෑ නෙහ්..
    දීලා දාන්නං එහෙනං :dull:
    මොකො නැත්තෙ අපිට දියන් චන්දෙ ඔය රොවින් හොද නැ,:)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පෙම් ලොකයෙ කොතරම් අවහිර බාදා තිබුනත්
    එක හිත ඇත්නම් බැ වෙන් කරන්ඩ හිනෙන්වත්...//
    :love::love::love:

    දෙපැත්තටම නැති කෙනෙක්ට නේ උබ ඔය ලව් කරන්නේ :P:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පවු උඹ:lol:
    කොහෙද පව්, වාසනාව පල දෙන්ඩ එන්නෙ.:angry:

    වාසනව දොර ඇරලා බලනවා
    සිහින් ලොවින් සිත පිබිදෙනවා..//
    :love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙපැත්තටම නැති කෙනෙක්ට නේ උබ ඔය ලව් කරන්නේ :P:lol::lol:
    ආපො මෙකෙ ඉන්න තරමක් ඉන්නෙ ඉරිසියා කාරයො.:P:angry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    oya team dekenma dena waraprasada okkoma nomile apitath dipalla mechchara kattak kanawata :yes:
    උබ මගුලක් කියනවා ලිස්ට් එකෙ ඉන්න උන්ව කන්ටෑක් කරන්න ගියම පිස්සු හෑදෙනවා,,අනෙ දෑන් තෙරෙනවා හෙට නිදහසෙ කිරිබත් කෑල්ලක් කලා උන්න නම් හොදයි කියලා:angry:
     
    Status
    Not open for further replies.