~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    7.gif
    :baffled:
    කොහොඹ කොල නානු ගාල නාන්න
    එල එල.....වත්තේ කොහොඹ ගහක් ති‍යනවා.....ගිහින් කොල ටිකක් කඩාගෙන එන්න ඕන......:)
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පරණ අවුරුද්දට නාන්න ගන්න ති‍යන කොල ජාති‍ය මොකක්ද කි‍යලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගනත් එපැ‍යි.....:baffled:
    giya awrudde nawaata passe adada nanne :baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පරණ අවුරුද්දට නාන්න ගන්න ති‍යන කොල ජාති‍ය මොකක්ද කි‍යලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගන්නත් එපැ‍යි.....:baffled:

    12 neda meh paara ehema nanna thibbe...:lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පරණ අවුරුද්දට නාන්න ගන්න ති‍යන කොල ජාති‍ය මොකක්ද කි‍යලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගන්නත් එපැ‍යි.....:baffled:
    යන්තන් ඇති සෑහෙන කාලෙකින් අවුරුදු එනවා.:baffled:
    හැම සතියටම පරණ අවුරුද්දක් එන්න කියල ඉත සිතින් ප්‍රර්ථනා කරනවා :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,296
    113
    ප්‍රශ්න කොටියයි..නේද, අපි නම් අහුවෙයි ඔව්වට... :P

    කො‍ටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
    අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී.. :yes:

    :baffled:

    එල එල.....වත්තේ කොහොඹ ගහක් ති‍යනවා.....ගිහින් කොල ටිකක් කඩාගෙන එන්න ඕන......:)

    :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යාළුවා;16515788 said:
    යන්තන් ඇති සෑහෙන කාලෙකින් අවුරුදු එනවා.:baffled:
    හැම සතියටම පරණ අවුරුද්දක් එන්න කියල ඉත සිතින් ප්‍රර්ථනා කරනවා :P
    ඒ කි‍යන්නේ සති‍යකට සැර‍යක් නෑවොත් ඇතිද......:P:lol:
    මම ලොක ඉතිහාසේ ගැන දන්නේ නෑ බන්.....:angry:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ප්‍රශ්න කොටියයි..නේද, අපි නම් අහුවෙයි ඔව්වට... :P

    කො‍ටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
    අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී.. :yes:

    මේක කිව්ව ගමන් කට්ටිය සෙට් වෙච්ච ලිස්ට් එක හෝ ගාල කියවනවා ඇති.....:lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹද දන්නෙත් නෑ..... මෙතන කියව කියව ඉන්නවා.....:rofl::rolleyes::P
    මෙච්චර‍යි අඩුවෙලා හිටි‍යේ...... අලි මදිවට හරක් කිව්වලු.....:growl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,296
    113
    ඒ කි‍යන්නේ සති‍යකට සැර‍යක් නෑවොත් ඇතිද......:P:lol:

    මම ලොක ඉතිහාසේ ගැන දන්නේ නෑ බන්.....:angry:

    :lol:එහෙමද.. :nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ow wisheeshayenma nanna one anith dawas walata nanne nathi nisa :rofl:
    පල ‍යන්න ගෙම්බි.....:angry:
    අපි හැමදාම නාලා පිරිසිදුවට ඉන්න කොල්ලෝ හරි‍ය......:cool:
    :lol:

    මොකද යකෝ බය වෙලා වගේ

    ඇ‍යි බන් මුන් මාවම කන්න හදන්නේ.....:oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ කි‍යන්නේ සති‍යකට සැර‍යක් නෑවොත් ඇතිද......:P:lol:
    අවුරුද්දකට සැරයක් නානවට වඩා හොඳයිනේ බං සතියකට සැරයක්වත් නාන එක. ඒක පළමු පියවර. ඊට පස්සෙ වෙනස් කරලා ගමු :rofl:
     
    Status
    Not open for further replies.