එල එල.....වත්තේ කොහොඹ ගහක් තියනවා.....ගිහින් කොල ටිකක් කඩාගෙන එන්න ඕන......කොහොඹ කොල නානු ගාල නාන්න

එල එල.....වත්තේ කොහොඹ ගහක් තියනවා.....ගිහින් කොල ටිකක් කඩාගෙන එන්න ඕන......කොහොඹ කොල නානු ගාල නාන්න

giya awrudde nawaata passe adada nanneපරණ අවුරුද්දට නාන්න ගන්න තියන කොල ජාතිය මොකක්ද කියලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගනත් එපැයි.....![]()

පරණ අවුරුද්දට නාන්න ගන්න තියන කොල ජාතිය මොකක්ද කියලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගන්නත් එපැයි.....![]()

යන්තන් ඇති සෑහෙන කාලෙකින් අවුරුදු එනවා.පරණ අවුරුද්දට නාන්න ගන්න තියන කොල ජාතිය මොකක්ද කියලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගන්නත් එපැයි.....![]()

ප්‍රශ්න කොටියයි..නේද, අපි නම් අහුවෙයි ඔව්වට...
කොටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී..
එල එල.....වත්තේ කොහොඹ ගහක් තියනවා.....ගිහින් කොල ටිකක් කඩාගෙන එන්න ඕන......![]()

නෑ බොල......පරණ අවුරුද්දට විශේෂයෙන්ම නාන්න ඕන හින්දයි ඇහුවේ......giya awrudde nawaata passe adada nanne![]()

අඩේ එහෙමද.....ගෙදර ලිතක් නෑ බන්.....12 neda meh paara ehema nanna thibbe...

hints ටික දැක්කම මඤ්ඤංවෙලා ගියා කියහන්කෝ.......![]()

ඒ කියන්නේ සතියකට සැරයක් නෑවොත් ඇතිද......යාළුවා;16515788 said:යන්තන් ඇති සෑහෙන කාලෙකින් අවුරුදු එනවා.
හැම සතියටම පරණ අවුරුද්දක් එන්න කියල ඉත සිතින් ප්‍රර්ථනා කරනවා![]()

මම ලොක ඉතිහාසේ ගැන දන්නේ නෑ බන්.....

ප්‍රශ්න කොටියයි..නේද, අපි නම් අහුවෙයි ඔව්වට...
කොටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්‍රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී..

මෙච්චරයි අඩුවෙලා හිටියේ...... අලි මදිවට හරක් කිව්වලු.....උඹද දන්නෙත් නෑ..... මෙතන කියව කියව ඉන්නවා.....![]()

ඒ කියන්නේ සතියකට සැරයක් නෑවොත් ඇතිද......
මම ලොක ඉතිහාසේ ගැන දන්නේ නෑ බන්.....![]()
එහෙමද.. 
ow ow wisheeshayenma nanna one anith dawas walata nanne nathi nisaනෑ බොල......පරණ අවුරුද්දට විශේෂයෙන්ම නාන්න ඕන හින්දයි ඇහුවේ......![]()

api balamu mini olu katta5tech
rex921

පල යන්න ගෙම්බි.....ow ow wisheeshayenma nanna one anith dawas walata nanne nathi nisa![]()

ඇයි බන් මුන් මාවම කන්න හදන්නේ.....
මොකද යකෝ බය වෙලා වගේ

අවුරුද්දකට සැරයක් නානවට වඩා හොඳයිනේ බං සතියකට සැරයක්වත් නාන එක. ඒක පළමු පියවර. ඊට පස්සෙ වෙනස් කරලා ගමුඒ කියන්නේ සතියකට සැරයක් නෑවොත් ඇතිද......![]()

ඇයි බන් මුන් මාවම කන්න හදන්නේ.....:oo:[/QUOTE said:එහෙම තමා බං...පොඩ්ඩක් කන්න දීපං