~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මුන්ට ඕවා කි‍යලා වැඩක් නෑ බන්......:baffled:

අර kandyan අ‍යි‍යගෙන් ඉල්ලගන්.....:angry:
ඒකනේ බන් මුන් හින්ට් බලන්නෙත් නෑ:baffled:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙම එකක් නෑ බන්......පුලුවන් විදි‍යට කරනවා.....:yes:

    මේකා නොනගතේ එනකන් බලන් ඉන්නේ
    ගෙදර කෑම ටිකට වැඩේ දෙන්න..
    අනික් මිනිස්සු ඒ වෙලාවට ඒ පැත්තට නොයන නිසා
    මෑන් සීරු මාරුවේ ස්ටොක් ඉවර කරනවා..
    :growl::growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹේ ID එකේ ඉලක්කම් නැහැ, නැත්නම් මම අනිවා නම යෝජනා කරනවා.:rofl::rofl::P
    ඒ මොකෝ මම සැඟවිලා නෑනේ:shocked:
    අවුරුදු කොහොමද:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මුන්ට ඕවා කි‍යලා වැඩක් නෑ බන්......:baffled:

    අර kandyan අ‍යි‍යගෙන් ඉල්ලගන්.....:angry:

    එයාට එයාගෙ අක්කට අරන් දෙන්න තියෙනවානේ :dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ මොකෝ මම සැඟවිලා නෑනේ:shocked:
    අවුරුදු කොහොමද:D

    ඔව් ඔව්..හෙට දවල් 11:59 වෙනකන් ටයිම් තියෙනවා..
    වගේම තව හින්ට් ගානක් එන්නත් (injectionනෙමෙයි හරිය) තියෙනවා..

     
    Status
    Not open for further replies.