හා..... උඹ කියනකං හිටියේ.....යාළුවා;16515857 said:අවුරුද්දකට සැරයක් නානවට වඩා හොඳයිනේ බං සතියකට සැරයක්වත් නාන එක. ඒක පළමු පියවර. ඊට පස්සෙ වෙනස් කරලා ගමු![]()

හා..... උඹ කියනකං හිටියේ.....යාළුවා;16515857 said:අවුරුද්දකට සැරයක් නානවට වඩා හොඳයිනේ බං සතියකට සැරයක්වත් නාන එක. ඒක පළමු පියවර. ඊට පස්සෙ වෙනස් කරලා ගමු![]()

පල යන්න ගෙම්බි.....
අපි හැමදාම නාලා පිරිසිදුවට ඉන්න කොල්ලෝ හරිය......![]()

එල එල
Hint 4
On the Way
(5:00 pm valata kalin labei)

ටිටීඇත්තටම කවුද අනෙ මේ හොල්මන ?හිතා ගන්නවත් බෑනෙ ....
![]()

පරණ අවුරුද්දට නාන්න ගන්න තියන කොල ජාතිය මොකක්ද කියලා කවුරුහරි දන්නවද.....රෑ වෙන්න කලින් නාගන්නත් එපැයි.....![]()

හතරවෙනි එක දැම්මේ shenic බන්......පොඩ්ඩක් ආපස්සට ගිහින් බලපන්......එල එල

කිසිම idea එකක් නෑප්රශ්න කොටියයි..නේද, අපි නම් අහුවෙයි ඔව්වට...
කොටු 11ක් සහිතව "Name known to all" මට්ටමට මේ බුවා ඇවිත් ලු ඉන්නේ හොඳේ!.
අපරාදි කියන්න බෑ මේ මනුස්ස පරානේ ලෝක ඉතිහාසයේ ක්රියාකාරකම්, සොයාගැනීම්, විශේෂ සිදුවීම්, විවිධ භාවිත යනාදී ඓතිහාසික වටිනාකමකින් යුතු දෑ පිළිබඳව සෑහෙනම මෙව්ව එකක් දක්වනවලු. කොහොම හරි එළකිරියේ කස්ටියව නුවරදි මුණ ගැහුනා කියලත් ආරංචී..

එහෙම එකක් නෑ බන්......පුලුවන් විදියට කරනවා.....
උබ කියලා තියන විදියටම ඔක්කොම චාරිත්ර ටික කරනවාද බන්![]()

දැක්කාහතරවෙනි එක දැම්මේ shenic බන්......පොඩ්ඩක් ආපස්සට ගිහින් බලපන්......![]()

චොක්ලට් එකේ බලාපොරොත්තුව අතෑරගනින්......![]()

Location: හඳුනාගෙන නොමැත mun mehema kiyaddi uba neme kiyala kiyannea khomada
choko onii![]()

Location: හඳුනාගෙන නොමැත mun mehema kiyaddi uba neme kiyala kiyannea khomada
choko onii![]()