~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ හරි පොශ් මිනිහා නේ..
    මිහිරි කථා කලාම ඇටේ ඉදං නැවිලා ගිහිං මකුළුදැල් කඩලා දීලා එන්නෙ :lol::lol:



    කොළඹ ගෙවල්වල මකුළුදැල් කඩන්නේත් මැෂින් එකේ ගොඩයො :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16515857 said:
    අවුරුද්දකට සැරයක් නානවට වඩා හොඳයිනේ බං සතියකට සැරයක්වත් නාන එක. ඒක පළමු පියවර. ඊට පස්සෙ වෙනස් කරලා ගමු :rofl:

    උඹ නම් නිතරම නානවා නේද බං? :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොළඹ ගෙවල්වල මකුළුදැල් කඩන්නේත් මැෂින් එකේ ගොඩයො :lol:
    මැශිමෙං හරි අතිං හරි මොන *කෙං හරි කැඩුවෙ මකුළුදැල් නෙ මී හරකො..:rofl::rofl:

    කටින්ම අහු උනා නෙ
    වහ බීලා ලිදේ පැනපං :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිදිල :rofl:
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)


    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර කූල් පූව :(

    මේවාටයි රිදෙනවා කියන්නෙ :rofl::rofl::lol:


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මංම හොයා ගත්ත හින්ට් එකක් දෙන්නද ?

    මේ ත්‍රෙඩ් එකේ වැඩිපුරම පෝස්ට් කරපු කෙනා තමා සැගවුනු අමුත්තා
    4.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මංම හොයා ගත්ත හින්ට් එකක් දෙන්නද ?

    මේ ත්‍රෙඩ් එකේ වැඩිපුරම පෝස්ට් කරපු කෙනා තමා සැගවුනු අමුත්තා
    4.gif

    ඔව් ඉතින් නැත්තන් ඔච්චර නහින්න ඔනෙ යෑ
    :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං ‍යනවා පරණ අවුරුද්දේ අවසන් අවුරුදු පාටි‍යට..... අලුත් ත්‍රෙඩ් එකක් දැම්මොත් මටත් ටැග් එකක් ති‍යපන් හොඳේ......:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් අමුත්ත හඳුනාගෙන ඉවරයි ද?
     
    Status
    Not open for further replies.