~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

animation

Well-known member
  • Aug 25, 2011
    15,965
    9,314
    113
    Microsoft
    ymgn.png
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113


    mama kiwwa uththare hariiiiiiiiiiiiiiiiiiiiiiiiii....:rofl::rofl:
    එහෙම කොහොමද? :frown: මේක එඩිට් කරන්න වෙච්ච මහන්සියට මට තෑග්ග හම්බෙන්නෝන හරි නං :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපරාදෙ එක අමුත්තෙක් විතරක් හිටියෙ. අමුත්තො සීරීස් එකක් හිටියනම් කට්ටියට දවස් 2,3 හොය හොය ඉන්න තිබුණ.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපරාදෙ එක අමුත්තෙක් විතරක් හිටියෙ. අමුත්තො සීරීස් එකක් හිටියනම් කට්ටියට දවස් 2,3 හොය හොය ඉන්න තිබුණ.

    ehemada aasa
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් එසේමයි බං......දැන් ටිකක් වැඩ වැඩි....
    එල එල:)
    be waradi da danne ne
    chat ekata warenko sakachcha parak danna :P:P
    කේ
    නුවර වෙන්න ඕන. ඒත් මෙතන නුවර කියල ‍තියෙන්නෙ සහගාගිවුණ අයව නේද?
    ඔව් ඔව් හැබැයි එයා ඕකට යන්න නැතිව ඇති:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපරාදෙ එක අමුත්තෙක් විතරක් හිටියෙ. අමුත්තො සීරීස් එකක් හිටියනම් කට්ටියට දවස් 2,3 හොය හොය ඉන්න තිබුණ.
    මේ එකෙක් හොයාගන්න බැරිව ඉඳිද්දි සීරිස් එකක් කොහොම හොයන්නද:oo:
    posts 20,000 penala neda:P
    :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් හැබැයි එයා ඕකට යන්න නැතිව ඇති:yes:

    ඔව් එයා සාමාන්‍යයෙන් යන්න විදියක්නම් නෑ තමයි:rolleyes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනම් සැඟවුණු අමුත්තා ඇතුළු සියලුම එළකිරි සහෝදර සහෝදරියන්ට සුභ අලුත් අවුරුද්දක් පතමින් මම යනවා නිදා ගන්න....

    සුභ අලුත් අවුරුද්දේ හමුවෙමු.....!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ එකෙක් හොයාගන්න බැරිව ඉඳිද්දි සීරිස් එකක් කොහොම හොයන්නද:oo:


    එකක් හොයන්න බැරිනම් මෙච්චර අය නම් කියයියෙ?
     
    Status
    Not open for further replies.