එහෙම කොහොමද?
mama kiwwa uththare hariiiiiiiiiiiiiiiiiiiiiiiiii....![]()
මේක එඩිට් කරන්න වෙච්ච මහන්සියට මට තෑග්ග හම්බෙන්නෝන හරි නං 
අපරාදෙ එක අමුත්තෙක් විතරක් හිටියෙ. අමුත්තො සීරීස් එකක් හිටියනම් කට්ටියට දවස් 2,3 හොය හොය ඉන්න තිබුණ.
එල එලමටත් එසේමයි බං......දැන් ටිකක් වැඩ වැඩි....

කේbe waradi da danne ne
chat ekata warenko sakachcha parak danna![]()
ඔව් ඔව් හැබැයි එයා ඕකට යන්න නැතිව ඇතිනුවර වෙන්න ඕන. ඒත් මෙතන නුවර කියල තියෙන්නෙ සහගාගිවුණ අයව නේද?

මේ එකෙක් හොයාගන්න බැරිව ඉඳිද්දි සීරිස් එකක් කොහොම හොයන්නදඅපරාදෙ එක අමුත්තෙක් විතරක් හිටියෙ. අමුත්තො සීරීස් එකක් හිටියනම් කට්ටියට දවස් 2,3 හොය හොය ඉන්න තිබුණ.

posts 20,000 penala neda![]()

ඔව් ඔව් හැබැයි එයා ඕකට යන්න නැතිව ඇති![]()

මේ එකෙක් හොයාගන්න බැරිව ඉඳිද්දි සීරිස් එකක් කොහොම හොයන්නද
1234 get on the dance floor![]()
![]()
![]()

අර එක එක ඉවෙන්ට් වලට පස්සෙ සංගීත සන්දර්ශන තියෙනව වගේ ද? ඒකනේඔව් එයා සාමාන්‍යයෙන් යන්න විදියක්නම් නෑ තමයි![]()

තව හින්ට් දෙනවා1234 get on the dance floor![]()
![]()
![]()


ඉතින් නම් කිව්වාට ඒවා හරිද කියලා කවුද දන්නේඑකක් හොයන්න බැරිනම් මෙච්චර අය නම් කියයියෙ?
