~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එළකිරි යාළුවෝ සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා
    h13006.gif

    wish u d same......!!!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol::lol: Thanks මචන්..

    මෙන්න මම ගානේ කේක් :lol:

    pumpkin-cake.jpg


    ඕක කන විදියත් ඕකෙන්ම කියහන්...
    කෙල තමා ගිලින්න වෙන්නේ..අයියූ..

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    එළකිරි යාළුවෝ සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා
    h13006.gif

    මේ.... උයා නේද සැඟවුනු අමුත්තා...
    h13006.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න මචන්ලා සැඟවුණු අමුත්තාගේ තවත් තොරතුරු ටිකක් අරගෙන අපි එනවා ඔබ හමුවට...... :yes:

    • චීන සටන් කලාව පිළිබඳව උනන්දුවක් ඇත.
    • ශ්‍රී ලංකා උරුමයන් ගේ පැවැත්ම හා සුරකීම පිළිබඳව හඬ නගන්නෙකි.
    • ඉන්දියාවේ රසවත් සිද්දීන් ඇසු දුටු කල ඒවා රසවත් ලෙස ගෙන හැර පෑමට නොපැකිලිව ඉදිරිපත් වේ.
    • අප එදිනෙදා මුහුණදෙන විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට නිරතුරුවම ඉදිරිපත් වන්නෙකි.
    • විද්‍යා විෂයන් පිළිබඳව හදාරා හෝ ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් ඇති අයෙකි.

    :baffled:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
     
    Status
    Not open for further replies.