එළකිරි යාළුවෝ සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා![]()
![]()
ane kawuruhari me pic eka lassanai kiyannako



Thanks මචන්..
මෙන්න මම ගානේ කේක්
![]()
ලස්සනයි සයිස් එක තමා අවුල...
Wish you the same malli


එළකිරි යාළුවෝ සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා![]()
මේ.... උයා නේද සැඟවුනු අමුත්තා...![]()
අවා අවා 921..![]()


mee manමේ.... උයා නේද සැඟවුනු අමුත්තා...![]()


dakka kal 
ඔන්න මචන්ලා සැඟවුණු අමුත්තාගේ තවත් තොරතුරු ටිකක් අරගෙන අපි එනවා ඔබ හමුවට......
- චීන සටන් කලාව පිළිබඳව උනන්දුවක් ඇත.
- ශ්‍රී ලංකා උරුමයන් ගේ පැවැත්ම හා සුරකීම පිළිබඳව හඬ නගන්නෙකි.
- ඉන්දියාවේ රසවත් සිද්දීන් ඇසු දුටු කල ඒවා රසවත් ලෙස ගෙන හැර පෑමට නොපැකිලිව ඉදිරිපත් වේ.
- අප එදිනෙදා මුහුණදෙන විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමට නිරතුරුවම ඉදිරිපත් වන්නෙකි.
- විද්‍යා විෂයන් පිළිබඳව හදාරා හෝ ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් ඇති අයෙකි.
