නෑ තෝ නරියට වෙනම කමෙන්ට් එකක් දාන්න ගිජෙය.. ගෙදරට නෑයො ආවා..අම්මටහුඩු මාව මාට්ටු නෑ ශේප් එකේ පැනගන්න ඕන![]()
වේ*යේ කෝ හැංගිච්ච එකා..
මෙහෙ දීපිය ඌව.. පරට්ටි





නෑ තෝ නරියට වෙනම කමෙන්ට් එකක් දාන්න ගිජෙය.. ගෙදරට නෑයො ආවා..අම්මටහුඩු මාව මාට්ටු නෑ ශේප් එකේ පැනගන්න ඕන![]()





මං අප්‍රේල් මාසෙම එළකිරි එන් නැතුව ඉන්නවා එතකොට
නෑ සහෝ පණ දාගෙන කමෙන්ට්‍රි කොටනවා..
ලේසි නෑ ඊළඟ පාර මේ බාල්දිය මම උඹට පෙරලනවා..
(කලින්ම කියුවා ඕං..)


ගොසිප් බට්ටා ඇගියා එක්ක පැනලා ගිහිල්ලාලු


යාළුවා;16522047 said:සංවිධායක මණ්ඩලය
Randike Mendis
Animation
~Hansel~
Agresha
Shenic
බැහැපිය යකෝ එළියට. එකෙක් තියන්නෙ නෑ සේරවම කපනවා.
පැය හතරක් යනවද යස්සයිනේ නමක් දාන්න
දුටු තැන කපා කොටා ඝාතනය කරනවා


ඇගියා බට්ටාව උස්සලා..දෙන්නම අතුරුදහන් ලු



ඌ තමා ඩ්‍රයිවර්![]()

කෝ බන් තාම ප්‍රතිපල නිකුත් කරලා නැද්ද........![]()
tharage iwarai piliganna oya thama kiyala 
යාළුවා;16522047 said:සංවිධායක මණ්ඩලය
Randike Mendis
Animation
~Hansel~
Agresha
Shenic
බැහැපිය යකෝ එළියට. එකෙක් තියන්නෙ නෑ සේරවම කපනවා.
පැය හතරක් යනවද යස්සයිනේ නමක් දාන්න
දුටු තැන කපා කොටා ඝාතනය කරනවා












..ඇත්තටම මේ සැඟවුන බුවා සෑහෙන ගෑල්ලමයි ගණනකගේ රූප සොබාව හුයවල් වලින් ඉදිරිපත් කරල තියෙනව කොහෙද අපේ උන් ස්ත්‍රී කියපු ගමන් අහක හිටි කූලව මෙව්ව කලා නේ වට කරන්.. 

