~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටහුඩු මාව මාට්ටු නෑ ශේප් එකේ පැනගන්න ඕන :lol::lol:
    නෑ තෝ නරියට වෙනම කමෙන්ට් එකක් දාන්න ගිජෙය.. ගෙදරට නෑයො ආවා..
    වේ*යේ කෝ හැංගිච්ච එකා..
    මෙහෙ දීපිය ඌව.. පරට්ටි :frown: :angry::angry::angry: :growl::growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    නෑ සහෝ පණ දාගෙන කමෙන්ට්‍රි කොටනවා..
    ලේසි නෑ ඊළඟ පාර මේ බාල්දිය මම උඹට පෙරලනවා..
    (කලින්ම කියුවා ඕං..)



    මං අප්‍රේල් මාසෙම එළකිරි එන් නැතුව ඉන්නවා එතකොට
    කොරපංකො :rofl: :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සංවිධායක මණ්ඩලය
    Randike Mendis
    Animation
    ~Hansel~
    Agresha
    Shenic

    බැහැපිය යකෝ එළියට. එකෙක් තියන්නෙ නෑ සේරවම කපනවා.:angry::angry::angry:
    පැය හතරක් යනවද යස්සයිනේ නමක් දාන්න :angry::angry::angry:
    දුටු තැන කපා කොටා ඝාතනය කරනවා :P

     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16522047 said:
    සංවිධායක මණ්ඩලය
    Randike Mendis
    Animation
    ~Hansel~
    Agresha
    Shenic

    බැහැපිය යකෝ එළියට. එකෙක් තියන්නෙ නෑ සේරවම කපනවා.:angry::angry::angry:
    පැය හතරක් යනවද යස්සයිනේ නමක් දාන්න :angry::angry::angry:
    දුටු තැන කපා කොටා ඝාතනය කරනවා :P

    :lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    animation
    user_offline.gif

    animation is Moderator
    Senior Member
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16522047 said:
    සංවිධායක මණ්ඩලය
    Randike Mendis
    Animation
    ~Hansel~
    Agresha
    Shenic

    බැහැපිය යකෝ එළියට. එකෙක් තියන්නෙ නෑ සේරවම කපනවා.:angry::angry::angry:
    පැය හතරක් යනවද යස්සයිනේ නමක් දාන්න :angry::angry::angry:
    දුටු තැන කපා කොටා ඝාතනය කරනවා :P


    :angry::angry::angry::angry::angry:

     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Hint 1
    කොල්ලද කෙල්ලද කියලා හොයන්න දෙයක් නෑ නේ.. :P:P:P
    අ යි.ඩී එකේ නොම්බර හුටපටෙත් හරි නොවෑ. :oo::oo::oo:
    2a83fyh.png

    කො‍ටු 11, Name to unknwon ඔය ඔක්කොම අයි-ඩී එක දැක්කම විසඳනව හරි.

    මොකද්ද මේ අවතාරේ ගැන කියපු කතාව
    මේ ඇවටාර් එක වැඩිය දඟලන කරන එකක් නෙමේ සෑහෙන්න දරුණු කතාවක් තියෙනව කියුවම කට්ටිය මරුමුස් ඩයල් හොයන් ගියාට ඒ කතාවෙන් අදහස් කලේ.. මිහිහෙක් ගේ හොඳ හා නරම කියන පැති දෙකම නිරූපණය කරනවා කියන එකයි..බලන් හිටන් අවටාරේ දිහා එහෙම එකක් පේනවද කියලා..

    ඊට අමතරව මම හින්ට් එකක් දුන්න එක ගැන, ඒක දුන්නේ හුදෙක්ම අපේ REX921 සහෝදරයාව ලිදට දැමීමට බව සලකන්න. ඒත් ඒක බොරුවක් නෙමේ පොඩ්ඩක් කරකවල දුන්න විතරයි :lol:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Hint 2: පැහැදිලි කිරීම

    Hint 2

    හින්ට්-2

    ගොඩක්ම අරා පබ්ලිෂ් කරපු ත්‍රෙඩ් ටික අල්ලං ගහපු ගැට හරිය.(ඒ නිසා ඒ සම්බන්ධ පැහැදිලි කිරීම් අවසානයේ ත්‍රෙඩ් වලට අදාල ලින්ක් ලබා දේ.හරි එහෙනම් අපි පටාන්...ගමු..

    මොකද්ද බොලේ ඒ කියපු ස්ත්‍රී ලාලිත්‍ය මෙව්වා එක :P..ඇත්තටම මේ සැඟවුන බුවා සෑහෙන ගෑල්ලමයි ගණනකගේ රූප සොබාව හුයවල් වලින් ඉදිරිපත් කරල තියෙනව කොහෙද අපේ උන් ස්ත්‍රී කියපු ගමන් අහක හිටි කූලව මෙව්ව කලා නේ වට කරන්.. :rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1434866
    http://www.elakiri.com/forum/showthread.php?t=1381517
    http://www.elakiri.com/forum/showthread.php?t=643274


    පොරගේ කාටූන කතාව මොකද්ද..ඕං ගිහින්ම බලා ගනිල්ලකෝ. :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1442366

    ලෝක ඉතිහාසේ කේස් හිටන් අල්ල ගත්තේ ත්‍රෙඩ් වලින්.. :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1440855
    http://www.elakiri.com/forum/showthread.php?t=1434456
    http://www.elakiri.com/forum/showthread.php?t=1436469
    http://www.elakiri.com/forum/showthread.php?t=1550993
    http://www.elakiri.com/forum/showthread.php?t=1529895
     
    Last edited:
    Status
    Not open for further replies.