hint 3 and last hint verification
ඇත්තම මෙතනින් නොකියා (ෆෝන් නෙමේ
) අදහස් කරවන්න හදන්නේ අරවින්ද ගේ ජම්බු ජූස් බෝතලේ සීන් එක 

...
කොල්ලා කොයි වෙලෙත් අහන් එන්නේ කාටද.. කාටද.. ඕනි ජම්බූ ජූස් ගාලා..
ෂකලක බේබී කියන්නේ අරවින්ද රේඩියෝ ෂෝ වලදි කැමැත්තෙන් ඉල්ලපු ගීත වලින් ප්රසිද්ධම ගීතයක්.."මට ෂකලක බේබිව දියන්" ((මං ගත්තේ නෑ බං..) ගාගෙන තම දුවන් එන්නේ.

අනිත්ම ඉඟි සෙට් එක ගත්තොත් එකෙදි නොම්බරේ තේරුමක් තියෙන කතාවක් කියුව අරවින්දගේ 0716 කෝඩ් එක නිකන් ආවට ගියාට දාපු එකක් නෙමෙයි

හරිය.

ඔය නොම්බරේ නිසා බුවා ට මොබිටෙල් අරා කියලත් නමක් පටබැඳිලා තියෙනවා.
අරා ඇක්ටිව් විදියටම රේඩියෝ ත්රෙඩ් වල හිටියේ පහුගිය අවුරුද්දේ..
සෑහෙන පොස්ට් ගානක් කරට කර ගහපු පොරක් තමා (අන්ජු හා ක්රා සමඟ)
අරා හරි කැමති ගීතයක් තම Viki Donor මූවී එකේ..
අයුශ්මාන් කුරානා විසින් ගායනා කරන Pani Da Rang ගීතය.ඔන්න අහන්න ඕන අයට ඒකත් දුන්නා....

චැට් ස්ටයිල් එක ගත්තොත් බොහෝ විට කරහන්කෝ, කියහන්කෝ.. කියන වචන වඩාත්ම සුළඟයි..
උදව්වක් විදියට මම අන්තිමට ලබා දීපු ඉඟිය තුළත් ඒ වදනක් ඇතුලත් කලා..තතු දන්නා ඈයොන්ට ක්ලික් කර ගැනීමට ඔන්න අවස්ථා දීලා තිබුනා හරිය..

අරවින්ද ගේ ජම්බු ජූස් බෝතලේ ගැන දන්නේ නැත්තම්...

ඌට pm එකක් දාලා ඉල්ලගෙන හරි බොන්නලා.[Rasheeirosh ට කියුවේ හෑ..බං ප්රසාද් මලයත් දැන් ජූස් බෙදනවද.....

එක මෙව්වා එකෙන් හොකටුවෝ දෙකක් ළිඳේ.. ]
අහ්.අර නුවර ගියා කියුවේ..
ළඟකදී නෙමේ ඒ සෑහෙන කාලෙකට පෙර..

කැන්ඩියන්ව සයෝ ව ඇතුලු එළකිරියේ සාමාජිකයින් කීප දෙනෙක්ව අරවින්ද එදා දකිනවා..

[අෆේ කස්ටිය වෙල්ෆෙයාර් ඉවෙන්ට් වල හොයලා අහිංසක රෙක්සිව අහු උනේ...]
මේ වැඩේදී අරවින්දට වඩා මේ ඉන්නේ රෙක්සියා කියලා තමා බහුතරය කියුවේ.

එහෙම උනේ කොහොමද,

එහෙම වෙන්න තමා ඉඟි බිඟි ටික හැන්ඩ්ලිං කලේ..

ගොඩ දෙනෙක් ලස්සනට හයි -වේ එකේ ගියා 150ට විතර පාගං..
එකෙක් දෙන්නෙක් ටික දුරක් ගිහින් ටර්න් එකක් ගහන් ආයෙත් ආවා.මුන් අපිට මෙහෙම පාරවල් දෙයි ද කියල හිතල.(අමුත්තා හොයන් යන්න ඔහොමත් හයි-වේ එකක් දෙයිද කියල සැක කරලා..ඔව් ... ඔව්.. මං උඹට තමා කියුවේ පප්පේ..

)
ඇත්තම මෙතනින් නොකියා (ෆෝන් නෙමේ
) අදහස් කරවන්න හදන්නේ අරවින්ද ගේ ජම්බු ජූස් බෝතලේ සීන් එක 

...කොල්ලා කොයි වෙලෙත් අහන් එන්නේ කාටද.. කාටද.. ඕනි ජම්බූ ජූස් ගාලා..
ෂකලක බේබී කියන්නේ අරවින්ද රේඩියෝ ෂෝ වලදි කැමැත්තෙන් ඉල්ලපු ගීත වලින් ප්රසිද්ධම ගීතයක්.."මට ෂකලක බේබිව දියන්" ((මං ගත්තේ නෑ බං..) ගාගෙන තම දුවන් එන්නේ.

අනිත්ම ඉඟි සෙට් එක ගත්තොත් එකෙදි නොම්බරේ තේරුමක් තියෙන කතාවක් කියුව අරවින්දගේ 0716 කෝඩ් එක නිකන් ආවට ගියාට දාපු එකක් නෙමෙයි

හරිය.එහෙනම්,නොම්බර නිසා අමාරුවේ වැටෙනවා කියල කියුවේ ..
කියපු තරම් අමාරුවක් නෑ..

ඔය නොම්බරේ නිසා බුවා ට මොබිටෙල් අරා කියලත් නමක් පටබැඳිලා තියෙනවා.අරා ඇක්ටිව් විදියටම රේඩියෝ ත්රෙඩ් වල හිටියේ පහුගිය අවුරුද්දේ..
සෑහෙන පොස්ට් ගානක් කරට කර ගහපු පොරක් තමා (අන්ජු හා ක්රා සමඟ)
අරා හරි කැමති ගීතයක් තම Viki Donor මූවී එකේ..
අයුශ්මාන් කුරානා විසින් ගායනා කරන Pani Da Rang ගීතය.ඔන්න අහන්න ඕන අයට ඒකත් දුන්නා....

චැට් ස්ටයිල් එක ගත්තොත් බොහෝ විට කරහන්කෝ, කියහන්කෝ.. කියන වචන වඩාත්ම සුළඟයි..
උදව්වක් විදියට මම අන්තිමට ලබා දීපු ඉඟිය තුළත් ඒ වදනක් ඇතුලත් කලා..තතු දන්නා ඈයොන්ට ක්ලික් කර ගැනීමට ඔන්න අවස්ථා දීලා තිබුනා හරිය..

අරවින්ද ගේ ජම්බු ජූස් බෝතලේ ගැන දන්නේ නැත්තම්...

ඌට pm එකක් දාලා ඉල්ලගෙන හරි බොන්නලා.[Rasheeirosh ට කියුවේ හෑ..බං ප්රසාද් මලයත් දැන් ජූස් බෙදනවද.....

එක මෙව්වා එකෙන් හොකටුවෝ දෙකක් ළිඳේ.. ]අහ්.අර නුවර ගියා කියුවේ..
ළඟකදී නෙමේ ඒ සෑහෙන කාලෙකට පෙර..

කැන්ඩියන්ව සයෝ ව ඇතුලු එළකිරියේ සාමාජිකයින් කීප දෙනෙක්ව අරවින්ද එදා දකිනවා..

[අෆේ කස්ටිය වෙල්ෆෙයාර් ඉවෙන්ට් වල හොයලා අහිංසක රෙක්සිව අහු උනේ...]මේ වැඩේදී අරවින්දට වඩා මේ ඉන්නේ රෙක්සියා කියලා තමා බහුතරය කියුවේ.

Last edited: