EK Monster Fish Keepers

thara007

Member
Aug 25, 2009
231
13
0
Filter help

Machan Mata me Filter system ekata danna one Filter media tika monawada kiyanna puluwanda Loku help ekak.

(ex: A= Ceramic rings)
Filter.jpg
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Machan Mata me Filter system ekata danna one Filter media tika monawada kiyanna puluwanda Loku help ekak.

    (ex: A= Ceramic rings)
    Filter.jpg

    okata samanyen daanne mcn sponge layers set ekak. tawa tikak thada sponge ekak daanawa (eka tikak dalak wage) udama layer ekata. pahalama layer ekata daanne ceramic rings (meka tamai bio media eka). echcharai. ceramics rings nikanma daanne na, nylon net walin hadapu bag ekakata daala tamai daanne.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ada mama giya boralesgamuwe aquarium ekata maalu balanna. menna eke hitapu maalu set eken tikak.

    Gold Fish and some other fish

    21bq71v.jpg


    11jxlcx.jpg


    de3di8.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Tiger barbs and Juvenile catfish

    20z8y8k.jpg


    1zxmixf.jpg


    A community tank with different types of gourami, blood parrot and etc

    doqh4n.jpg
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Arapaima AKA Pirarucu

    2014 අවුරුද්ද දවසේ මුලින්ම මම කියන්න යන්නේ මාලුවෙක් ගැන. මේ මාළුවාගේ නම තමයි Arapaima. Pirarucu කියලත් කියනවා. Pirarucu කියන්නේ ඇයි කියල ත්‍රෙඩ් එක අන්තිමට කියන්නම්.

    ip4514.jpg


    මේ මාළුවා ජීවත් වෙන්නේ දකුණු ඇමරිකාවේ amazon ගඟේ. fresh water fish කෙනෙක්. මේ මාළුවා සාමාන්යෙන් 2-3 m දක්වා ලොකු වෙන්න පුළුවන්. ඒ උනාට දැනට මිනිස්සු දැකල තියෙන ලොකුම Arapaima 4.5 m විතර එකෙක්. එක නිසා කව්රුහරි මේ මාළුවා aquarium fish කෙනෙක් විදියට ඇති කරනවානම් ඉතා විශාල tank එකක් අවශ්‍ය වෙනවා. මේ මාළුවාගේ සාමාන්‍ය බර over 100 Kg වෙනවා.

    ස්වභාවික පරිසරයේ මේ මාළුවට හතුරෝ නැහැ මිනිස්සු ඇරෙන්න. මෙයාගේ තියෙන ඉතා ඝනකම් කොරපොතු set එක නිසා මේ මාළුවට ලොකු protection එකක් නිකන්ම ලැබෙනවා. Arapaima ගෙ normal food වෙන්නේ කුඩා මාළු වර්ග.

    Arapaima ගෙ ජීවිත කාලය සාමාන්යෙන් අවුරුදු 20ක් විතර කියල තමයි කියන්නේ. ඒත් මේ මාළුවට ඊට වඩා ගොඩක් කල් ජීවත් වෙන්න හැකියාව තියෙනවා හොඳ පරිසරයක. මෙයාල බෝ වෙන්නේ බිත්තර වලින්. මේ මාළුවා pre historic මාලුවෙක් හැටියට තමයි සලකන්නේ. ඒ කියන්නේ dinosaur යුගයේ ඉදල එන එකෙක්. මූට වාතයේ ඇති ඔක්සිජන් වලින් හුස්ම ගන්න පුළුවන්.

    දැන් බලමු ඇයි මූට pirarucu කියන්නේ කියල. ඉස්සර amazon ගඟ area එකේ ජීවත් වෙලා තියෙනවා ගෝත්‍රිකයෝ set එකක්. ඒ ගෝත්‍රිකයන්ගේ නායකයාගේ පුතා හෙන සීන් එකේ හිටපු එකෙක්. එයාගේ නම තමයි pirarucu කියන්නේ. ඌ කරලා තියෙන්නේ ඌට හිතුන දේවල් විතරයි. අනිත් අය කියපු ඒවට ඇහුම්කන් දීල නෑ. එක හින්ද ගෝත්‍රිකයෝ හිතල තියෙන්නේ pirarucu එක්ක දෙවියෝ කෝපයෙන් ඉන්නේ කියල.

    දවසක් ගොඩක් වහින විදුලි කොටන දවසක pirarucu තනියම ඔරුවක නැගල ගඟේ ගිහින්. ඒත් ආපහු ඇවිල්ල නෑ. එක අහපු ගෝත්‍රිකයෝ හිතල තියෙන්නේ දෙවියෝ දඩුවමක් වශයෙන් මේ ගෝත්‍රික නායකයාගේ පුතාව මාලුවෙක් කරලා කියල. ඒ මාළුවා arapaima කියල තමයි ගෝත්‍රිකයෝ විශ්වාස කරන්නේ. එක නිසා තමයි arapaima ට pirarucu කියල කියන්නේ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    This is our thread. It needs your comments, questions and answers to be more live. I've written so many articles about different types of fish species and will continue to write for you. And I expect you will share some info here as well. :D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Archer Fish Ganna puluwan tenak danna kauru hari innawanam kiyanna:)

    mcn muhudak gawata palayan, eeta passe muhude ayine maalu allana ekek wa hoya ganin. Babmalapitiye ehema ewun innawa muhuda gaawa. ungen ganna puluwan for very cheap price. un kanna allana maalu keeyak hari deela araganna puluwan rupiyal 100 ta 200 ta wage. muhude maalu aran awilla tanks wala daana eka nam paw wade bn.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    animal planet eke dan yanne nadda dan? Lagdi balanna bari una,issra time ekata yanne na dan. :dull:

    mama nam download karala bn balanne. season 6th ekat elama paara. first episode dekama download kara ada. ekak baluwa, anit ekat balanawa raata.