~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඔව් ඔබ ඒ බලාපොරොත්තු වූ ඉවසීමෙන් තොරව බලා සිටි අමුත්තා මෙන්න පිළිගන්න.....
    m0401.gif


    sudeewa :- gayendra9*9 ද,
    agresha:- නෑ....නෑ....
    m0402.gif


    Rcccc :- එහෙනම්
    ereshaz77 :- LKS007 ද,
    ~Hansel~ :-ඒත් නෑ...
    t1820.gif


    Anju.r :- යකාගේ කතාවක් නේ එහෙනම් අනිවා ෂුවර් ඇන්ඩ් ශොට් 5Tech තමා..
    Shenic :- ෂොට් එක ලොවෙත් සෙට් වෙන්න ඌත් නෙමේ ලූ..
    m0127.gif


    Malinga :- එහෙනම් කවුද...
    Dinushasankalpa :- අපි ලොවෙත් නැති තරම් ආදරේ කරන Rex921 නේද..
    m0408.gif

    Randike Mendis :- වෙන කවුද...
    m0128.gif

    Prasad9805 :-හුරේ අපේ රෙක්සියා..
    Animation :- උඹ මොකෝ හුරේ දාන්නේ..එයා කියුවේ වෙන කවුද කියලා..
    m0137.gif

    rashee_irosh :- මොකක් ඒ කියුවේ..ඌත් නෙමෙයි ද එහෙම වෙන්නේ ඇයි..
    Cute Baby :- මොනවා...(කියුට් බේබි blade තලයක් අතට ගනිමින්...) රෙක්සි මම උඹව ඉතුරු කරන්නේ නෑ. කෑලි කෑලි කරනවා අන්නාසි හැඩේට.
    Mjayanatha :- 1. හරි rex921නුත් නෙමෙයි..නම් කවුද බං
    m0124.gif

    Geethq :-එහෙනම් කවුද කියහන්කෝ..

    Agresha :- වෙන කවුද 2014 අවුරුද්දේ එළකිරි ත්‍රෙඩ් එක තුළ සැඟ වී සිටි තවමත් තමන් මෙවැනි අමාරුවක වැටී යැයි නොදන්නා ත්‍රෙඩ් පුරා ජම්බූ ජූස් ඕනෑද ඕනෑ ද කිය කියා අසමින් ගිය ඔහු වෙන කවුරුවත් නොව අපේ...
    m0126.gif



    0716aravinda
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    Mal Pappa :- ඇද්ද..ඇද්ද...හූ..හූ..මං කියුවේ..
    Randike Mendis :- උයා බකල ගසමින් එනකොට පලක්කු වැඩි මල්ලී

    (මානසිකව වැ‍ටුණද දන්නේ නෑ..)




    ඔන්න අපි කට්ටිය ලොකු ප්ලෑනක් ගහල , හින්ට්ස් හදල හෙමින් ත්‍රෙඩ් එක 12 වෙනිද රෑ දැම්ම කියමුකෝ, හෙන ගහනව වගේ උත්තරේ දුන්න මුල රිප්ලයි 50 ඇතුලතම.
    m0112.gif

    ඒත් ඉතින් වැඩේ ඇදන් ගියා. පට්ටම කේන්තී උත්තරේ දුන්න කෙනා එක්කනම්
    m0406.gif


    ඔන්න ඊටපස්සෙත් තව දහ දෙනෙක් වගේ ත්‍රෙඩ් එකේ අවසානය වෙනකම්ම හරි උත්තරේ දුන්න.
    m0117.gif


    අපි ත්‍රෙඩ් එකේ මුලින් සදහන් කරපු නීතී රීති නම් තදින්ම බැලුව, ඒකනිසා කවුරුත් තරහ වෙන්න එපා තමන්ගේ උත්තරේ භාරගෙන නැත්නම්.
    m0411.gif





    ඔන්න එහෙනම් එලකිරි සැඟවුනු අමුත්තා 2014 ජයග්‍රහණය කරල තියෙන්නේ
    m04123.gif



    Senior Member​
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    මෙතුමිය මේ තරම් ඉක්මනට අරාව හොයාගත්තේ කොහොමද කියල පොඩි විස්තරයක් දෙයි කියල අපි බලාපොරොත්තු වෙනව
    m0122.gif

    මුලින්මහරි උත්තරේ දීපු තව 5 දෙනෙක් ජයග්‍රාහකයෝ වෙනව. මේ ඉන්නේ එයාල;
    m04103.gif





    asylum
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    Manash
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    nlasasatha
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    Enter the dragon
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif




    Dinushasankalpa
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    මෙයාලගේ ත්‍යාග යථා කාලයේදී ලැබෙයි.


    මීට අමතරව mal pappa , kra , D.shan සහ rashee_irosh නිවැරදි කෙනා නම් කරල තියනව.
    m0121.gif



    aggregate, geethq , pody malli සහ CuteBaby හරි කෙනාව නම් කරත් පිලිතුරු අවලංගු වෙලා තියනව මේ හේතු නිසා ;
    m0903.gif


    aggregate - පිලිතුරු Edit කර ඇත. එම නිසා පලවෙනි අවස්තාව අවලංගුයි. දෙවනි අවස්තාව ලෙස rooshan2008 නම් කර ඇත.

    geethq - නිවැරදිව නම් කර නැත. 0716aravind Link

    pody malli - පලමු පිලිතුර නිවැරදිව ඉදිරිපත් කර නැත, එම නිසා එක අවස්තාවක් අහිමියි, දෙවන අවස්තාව REX921 ලෙස නම් කර ඇත.

    CuteBaby - පිලිතුර Edit කර ඇත. අවලංගුයි.


    දීපු hints වලට පැහැදිලි කිරීමක් ලැබෙයි
    m0405.gif

    Hint 1
    Hint 2
    Hint 3 & last


    ත්‍රෙඩ් එක දාපු වෙලාවේ ඉදන් මේක ඇදන් යන්න සහයෝගය දුන්න හැමෝටම තෑන්ස්ක්.
    m0134.gif
    මුලින්ම වැරදියට හරි හෙන ගහනව වගේ ගෙස් කරපු Honest-killer වත් , ත්‍රෙඩ් එකේ රෑ දෙගොඩ හරිය වෙනකම් තෙරෙඩ් එකේ හිටිය Kputha සහ Malinga අයියවත්, තමන් සැගවුන අමුත්ත කියල හිතාගෙන තෙඩ් එකේම රැදිල හිටපු REX921 වත් මතක් කරන්න ඕන නම් නොකිවුවට උදව් කරපු රිප්ලයි දාපු අපි එක්ක රැදිල හිටපු හැමෝටම තෑන්ක්ස්.
    t1810.gif

    අපරාදේ රතු කරන්න බැරිවුනානේ උත්තරේ...:(:(

    සියළුම ජයග්‍රාහකයින්ට උනුසුම් සුභ පැතුම්.....!:cool::cool::cool::D
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හූ......මගේ ID එක කි‍යපු එවුන් ටික දැන් පෝලිමට ගිහින් පැනපි‍යව් ලිඳේ.......

    :lol::lol::lol:

    මම මෙච්චර ත්‍රෙඩ් එක පුරාම ඩෙඟා නැටුවේ ඇ‍යි කි‍යලා දැන් කට්ටි‍යට ප්‍රශ්න‍යක් ඇති.......:rolleyes::P
    මං එහෙම කලේ ~Hansel~ කලින් දවසේ පොඩි ඉල්ලීමක් කලා "මචන් ත්‍රෙඩ් එක බම්ප් කරලා සප් එකක් දීපන්" කි‍යලා.....:yes:

    කොහොම උනත් ඒකෙන් ගොඩක් අ‍ය නොමග ගි‍යපු බව නම් කි‍යන්නම ඕන......:rofl:
    හැබැ‍යි මරු ආතල් එකක් ගත්තා.....ලබන පාරත් මෙහෙම event එකක් සංවිධාන‍ය කරමු......:cool:

    .::හැමෝටම ජ‍ය වේවා::.

    දැන් ඉතින් එහෙමවත් කියමු. :lol::lol:
    එල මචන් ත්‍රෙඩ් එකෙන් බාගෙකම උබ තමයි හිටියේ, එලම සෙට් එකක් අදුරගත්ත මේ ත්‍රෙඩ් එකෙන් :):) :love::love::love:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හරිම අසාදාරනයි මං පෝස්ට් එක එඩිට් කලේ තරග සංවිදායකවරිය කියපු හන්දා :frown: මං මේක තරයේ හෙලා දකිනවා :angry: ඒ වගේම මේ සිද්ද වෙච්ච අසාදාරනේට එරෙහිව නැගී සිටින්න මාත් එක්ක එකතු වන මෙන් බුද්ධිමත් එලකිරි සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා :cool: අපි මේක ජිනීවා වෙනකන් ගෙනියනව හරිද? :growl:
    ඇස් පොට්ටද :angry: ඔයා දාල තිබ්බ ව්දිහ නීති රීති වලට පටහැනියි. මම මුකුත් නොකිය හිටියනම් ඔයා දාපු පිළිතුර කොහොමත් වැරදියි වෙනවා :lol:

    1)දැන් delete කරල තියන ඔයාගේ මුලින්ම 1st attempt එක rooshan2008 කියල භාවිතා කරා rooshan2008(wrong font) :rofl:
    2)ඊට පස්සේ ඒ පෝස්ට් එක එඩිට් කරාටත් පස්සේ මම warn කලා warning for editing the post and wrong font :rofl:
    3)කොච්චර කියලත් ඔයා 2nd attempt එක විදිහට අර වැරදි විදිහටම කලු පාටින් 0716aravinda කියල පෝස්ට් කරා (මේ පෝස්ට් එකත් ඔයා දැන් delete කරලනේ) 0716aravinda wrong font:rofl:
    4)ඊට පස්සේ ඔයා ආපහු 0716aravinda කියන පෝස්ට් එක එඩිට් කරල පිළිතුර විදිහට දැම්ම (මේකත් දැන් ඔයා delete කරලනේ) 0716aravinda wrong font and edited :rofl:
    5)අන්තිමට තමයි 2 attempts are already gone කියල ආයෙත් පිළිතුර දැම්මේ.
    මෙහෙම කලාම ඒක නීති විරෝදියි නේ :baffled: එතකොට කොහොමද ජයග්‍රාහකයෙක් විදිහට නම් කරන්නේ :sorry: ඒ නිසා තමයි ඔයාගේ පිළිතුර සංවිධායක මණ්ඩලය විසින් ඉවත් කිරීමට තීරණය කලේ :nerd: මීට පස්සේ වත් හොඳින් කියවල ඉවර වෙලා පෝස්ට් කරන්න එතකොට මෙහෙම වෙන්නේ නෑනේ :)

    කොහොම වුනත් ඔයාගේ උත්සහය අගය කරනවා :)
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හරිම අසාදාරනයි මං පෝස්ට් එක එඩිට් කලේ තරග සංවිදායකවරිය කියපු හන්දා :frown: මං මේක තරයේ හෙලා දකිනවා :angry: ඒ වගේම මේ සිද්ද වෙච්ච අසාදාරනේට එරෙහිව නැගී සිටින්න මාත් එක්ක එකතු වන මෙන් බුද්ධිමත් එලකිරි සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා :cool: අපි මේක ජිනීවා වෙනකන් ගෙනියනව හරිද? :growl:

    :lol: ඔයාට දෙවනි පාර උත්තරේ දෙනකොට මුලින් අරවින්දව දාන්න තිබ්බේ.
    ඊලග පාර ට්‍රයි කරමු මචන් :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඉතින් එහෙමවත් කියමු. :lol::lol:
    එල මචන් ත්‍රෙඩ් එකෙන් බාගෙකම උබ තමයි හිටියේ, එලම සෙට් එකක් අදුරගත්ත මේ ත්‍රෙඩ් එකෙන් :):) :love::love::love:
    :P;)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    huta mama copy paste karaddi bageta une kohomada :oo:
    අපරාදේ පූවා :baffled:



    ko me rexa...mama muwa maranna hoyana gaman me...:lol::lol: apiwa nomaga yawuwa mu...:angry::angry::angry::lol::lol:

    e mama edit kale aravinda0716 kiyala mulin mama damme nama...passe mathak une 0716aravinda kiyala nama...:(

    maru event eka... :D :D hali joly...eelaga paarath karamu...:):):):)
    dan rex wa maruwata kamak na :lol:
    edit karanne nathuwa hariyata danna thibbe :sorry:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හූ......මගේ ID එක කි‍යපු එවුන් ටික දැන් පෝලිමට ගිහින් පැනපි‍යව් ලිඳේ.......

    :lol::lol::lol:

    මම මෙච්චර ත්‍රෙඩ් එක පුරාම ඩෙඟා නැටුවේ ඇ‍යි කි‍යලා දැන් කට්ටි‍යට ප්‍රශ්න‍යක් ඇති.......:rolleyes::P
    මං එහෙම කලේ ~Hansel~ කලින් දවසේ පොඩි ඉල්ලීමක් කලා "මචන් ත්‍රෙඩ් එක බම්ප් කරලා සප් එකක් දීපන්" කි‍යලා.....:yes:

    කොහොම උනත් ඒකෙන් ගොඩක් අ‍ය නොමග ගි‍යපු බව නම් කි‍යන්නම ඕන......:rofl:
    හැබැ‍යි මරු ආතල් එකක් ගත්තා.....ලබන පාරත් මෙහෙම event එකක් සංවිධාන‍ය කරමු......:cool:

    .::හැමෝටම ජ‍ය වේවා::.
    :lol: api dan ehemawath kiyamu ne :lol::P
    niyamai eelanga paaratath rex ta lagin yana amuththekwa hoyaganna ona :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපරාදේ රතු කරන්න බැරිවුනානේ උත්තරේ...:(:(

    සියළුම ජයග්‍රාහකයින්ට උනුසුම් සුභ පැතුම්.....!:cool::cool::cool::D

    hariyata kiyawanna thibbe :sorry: aparaade :( e unata sahabagi weemata sthuthi :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහෙන්ද බන් ඔච්චර තඩි gif හො‍යාගන්නේ......:oo:
    :lol: api dan ehemawath kiyamu ne :lol::P
    niyamai eelanga paaratath rex ta lagin yana amuththekwa hoyaganna ona :rofl:
    ඉන්නවකෝ.......මං ඊලඟ පාර මේ තරඟේ සංවිධාන‍ය කරලා ඔ‍යාව නැතිභංගස්ථාන කරලා දානවා......:angry:
     
    Status
    Not open for further replies.