එහෙමද හිතන් ඉන්නේ.....උබ බලෙන් උනේ නෑ උබට ඇඩ් එක දාගන්න ඕන උනානෙ..![]()

එහෙමද හිතන් ඉන්නේ.....උබ බලෙන් උනේ නෑ උබට ඇඩ් එක දාගන්න ඕන උනානෙ..![]()

ඔව් ඔබ ඒ බලාපොරොත්තු වූ ඉවසීමෙන් තොරව බලා සිටි අමුත්තා මෙන්න පිළිගන්න.....![]()
sudeewa :- gayendra9*9 ද,
agresha:- නෑ....නෑ....![]()
Rcccc :- එහෙනම්
ereshaz77 :- LKS007 ද,
~Hansel~ :-ඒත් නෑ...![]()
Anju.r :- යකාගේ කතාවක් නේ එහෙනම් අනිවා ෂුවර් ඇන්ඩ් ශොට් 5Tech තමා..
Shenic :- ෂොට් එක ලොවෙත් සෙට් වෙන්න ඌත් නෙමේ ලූ..![]()
Malinga :- එහෙනම් කවුද...
Dinushasankalpa :- අපි ලොවෙත් නැති තරම් ආදරේ කරන Rex921 නේද..![]()
Randike Mendis :- වෙන කවුද...![]()
Prasad9805 :-හුරේ අපේ රෙක්සියා..
Animation :- උඹ මොකෝ හුරේ දාන්නේ..එයා කියුවේ වෙන කවුද කියලා..![]()
rashee_irosh :- මොකක් ඒ කියුවේ..ඌත් නෙමෙයි ද එහෙම වෙන්නේ ඇයි..
Cute Baby :- මොනවා...(කියුට් බේබි blade තලයක් අතට ගනිමින්...) රෙක්සි මම උඹව ඉතුරු කරන්නේ නෑ. කෑලි කෑලි කරනවා අන්නාසි හැඩේට.
Mjayanatha :- 1. හරි rex921නුත් නෙමෙයි..නම් කවුද බං![]()
Geethq :-එහෙනම් කවුද කියහන්කෝ..
Agresha :- වෙන කවුද 2014 අවුරුද්දේ එළකිරි ත්‍රෙඩ් එක තුළ සැඟ වී සිටි තවමත් තමන් මෙවැනි අමාරුවක වැටී යැයි නොදන්නා ත්‍රෙඩ් පුරා ජම්බූ ජූස් ඕනෑද ඕනෑ ද කිය කියා අසමින් ගිය ඔහු වෙන කවුරුවත් නොව අපේ...![]()
Mal Pappa :- ඇද්ද..ඇද්ද...හූ..හූ..මං කියුවේ..
Randike Mendis :- උයා බකල ගසමින් එනකොට පලක්කු වැඩි මල්ලී
(මානසිකව වැටුණද දන්නේ නෑ..)
ඔන්න අපි කට්ටිය ලොකු ප්ලෑනක් ගහල , හින්ට්ස් හදල හෙමින් ත්‍රෙඩ් එක 12 වෙනිද රෑ දැම්ම කියමුකෝ, හෙන ගහනව වගේ උත්තරේ දුන්න මුල රිප්ලයි 50 ඇතුලතම.![]()
ඒත් ඉතින් වැඩේ ඇදන් ගියා. පට්ටම කේන්තී උත්තරේ දුන්න කෙනා එක්කනම්![]()
ඔන්න ඊටපස්සෙත් තව දහ දෙනෙක් වගේ ත්‍රෙඩ් එකේ අවසානය වෙනකම්ම හරි උත්තරේ දුන්න.![]()
අපි ත්‍රෙඩ් එකේ මුලින් සදහන් කරපු නීතී රීති නම් තදින්ම බැලුව, ඒකනිසා කවුරුත් තරහ වෙන්න එපා තමන්ගේ උත්තරේ භාරගෙන නැත්නම්.![]()
ඔන්න එහෙනම් එලකිරි සැඟවුනු අමුත්තා 2014 ජයග්‍රහණය කරල තියෙන්නේ![]()
Senior Member![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙතුමිය මේ තරම් ඉක්මනට අරාව හොයාගත්තේ කොහොමද කියල පොඩි විස්තරයක් දෙයි කියල අපි බලාපොරොත්තු වෙනව![]()
මුලින්මහරි උත්තරේ දීපු තව 5 දෙනෙක් ජයග්‍රාහකයෝ වෙනව. මේ ඉන්නේ එයාල;![]()
![]()
asylum![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Manash![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
nlasasatha![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Enter the dragon![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
Dinushasankalpa![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ත්‍රෙඩ් එක දාපු වෙලාවේ ඉදන් මේක ඇදන් යන්න සහයෝගය දුන්න හැමෝටම තෑන්ස්ක්.මෙයාලගේ ත්‍යාග යථා කාලයේදී ලැබෙයි.
මීට අමතරව mal pappa , kra , D.shan සහ rashee_irosh නිවැරදි කෙනා නම් කරල තියනව.![]()
aggregate, geethq , pody malli සහ CuteBaby හරි කෙනාව නම් කරත් පිලිතුරු අවලංගු වෙලා තියනව මේ හේතු නිසා ;![]()
aggregate - පිලිතුරු Edit කර ඇත. එම නිසා පලවෙනි අවස්තාව අවලංගුයි. දෙවනි අවස්තාව ලෙස rooshan2008 නම් කර ඇත.
geethq - නිවැරදිව නම් කර නැත. 0716aravind Link
pody malli - පලමු පිලිතුර නිවැරදිව ඉදිරිපත් කර නැත, එම නිසා එක අවස්තාවක් අහිමියි, දෙවන අවස්තාව REX921 ලෙස නම් කර ඇත.
CuteBaby - පිලිතුර Edit කර ඇත. අවලංගුයි.
දීපු hints වලට පැහැදිලි කිරීමක් ලැබෙයි![]()
Hint 1
Hint 2
Hint 3 & last
මුලින්ම වැරදියට හරි හෙන ගහනව වගේ ගෙස් කරපු Honest-killer වත් , ත්‍රෙඩ් එකේ රෑ දෙගොඩ හරිය වෙනකම් තෙරෙඩ් එකේ හිටිය Kputha සහ Malinga අයියවත්, තමන් සැගවුන අමුත්ත කියල හිතාගෙන තෙඩ් එකේම රැදිල හිටපු REX921 වත් මතක් කරන්න ඕන නම් නොකිවුවට උදව් කරපු රිප්ලයි දාපු අපි එක්ක රැදිල හිටපු හැමෝටම තෑන්ක්ස්.![]()
![]()






හූ......මගේ ID එක කියපු එවුන් ටික දැන් පෝලිමට ගිහින් පැනපියව් ලිඳේ.......
මම මෙච්චර ත්‍රෙඩ් එක පුරාම ඩෙඟා නැටුවේ ඇයි කියලා දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති.......
මං එහෙම කලේ ~Hansel~ කලින් දවසේ පොඩි ඉල්ලීමක් කලා "මචන් ත්‍රෙඩ් එක බම්ප් කරලා සප් එකක් දීපන්" කියලා.....
කොහොම උනත් ඒකෙන් ගොඩක් අය නොමග ගියපු බව නම් කියන්නම ඕන......
හැබැයි මරු ආතල් එකක් ගත්තා.....ලබන පාරත් මෙහෙම event එකක් සංවිධානය කරමු......
.::හැමෝටම ජය වේවා::.






ඇස් පොට්ටදහරිම අසාදාරනයි මං පෝස්ට් එක එඩිට් කලේ තරග සංවිදායකවරිය කියපු හන්දා :frown: මං මේක තරයේ හෙලා දකිනවාඒ වගේම මේ සිද්ද වෙච්ච අසාදාරනේට එරෙහිව නැගී සිටින්න මාත් එක්ක එකතු වන මෙන් බුද්ධිමත් එලකිරි සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා
අපි මේක ජිනීවා වෙනකන් ගෙනියනව හරිද?
![]()
ඔයා දාල තිබ්බ ව්දිහ නීති රීති වලට පටහැනියි. මම මුකුත් නොකිය හිටියනම් ඔයා දාපු පිළිතුර කොහොමත් වැරදියි වෙනවා 




එතකොට කොහොමද ජයග්‍රාහකයෙක් විදිහට නම් කරන්නේ
ඒ නිසා තමයි ඔයාගේ පිළිතුර සංවිධායක මණ්ඩලය විසින් ඉවත් කිරීමට තීරණය කලේ
මීට පස්සේ වත් හොඳින් කියවල ඉවර වෙලා පෝස්ට් කරන්න එතකොට මෙහෙම වෙන්නේ නෑනේ 

හරිම අසාදාරනයි මං පෝස්ට් එක එඩිට් කලේ තරග සංවිදායකවරිය කියපු හන්දාමං මේක තරයේ හෙලා දකිනවා
ඒ වගේම මේ සිද්ද වෙච්ච අසාදාරනේට එරෙහිව නැගී සිටින්න මාත් එක්ක එකතු වන මෙන් බුද්ධිමත් එලකිරි සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා
අපි මේක ජිනීවා වෙනකන් ගෙනියනව හරිද?
![]()
ඔයාට දෙවනි පාර උත්තරේ දෙනකොට මුලින් අරවින්දව දාන්න තිබ්බේ. 
දැන් ඉතින් එහෙමවත් කියමු.
එල මචන් ත්‍රෙඩ් එකෙන් බාගෙකම උබ තමයි හිටියේ, එලම සෙට් එකක් අදුරගත්ත මේ ත්‍රෙඩ් එකෙන්![]()
![]()


අපරාදේ පූවාhuta mama copy paste karaddi bageta une kohomada![]()
dan rex wa maruwata kamak na
ko me rexa...mama muwa maranna hoyana gaman me...apiwa nomaga yawuwa mu...
e mama edit kale aravinda0716 kiyala mulin mama damme nama...passe mathak une 0716aravinda kiyala nama...
maru event eka...![]()
hali joly...eelaga paarath karamu...
![]()


හූ......මගේ ID එක කියපු එවුන් ටික දැන් පෝලිමට ගිහින් පැනපියව් ලිඳේ.......
මම මෙච්චර ත්‍රෙඩ් එක පුරාම ඩෙඟා නැටුවේ ඇයි කියලා දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති.......
මං එහෙම කලේ ~Hansel~ කලින් දවසේ පොඩි ඉල්ලීමක් කලා "මචන් ත්‍රෙඩ් එක බම්ප් කරලා සප් එකක් දීපන්" කියලා.....
කොහොම උනත් ඒකෙන් ගොඩක් අය නොමග ගියපු බව නම් කියන්නම ඕන......
හැබැයි මරු ආතල් එකක් ගත්තා.....ලබන පාරත් මෙහෙම event එකක් සංවිධානය කරමු......
.::හැමෝටම ජය වේවා::.
api dan ehemawath kiyamu ne 


අපරාදේ රතු කරන්න බැරිවුනානේ උත්තරේ...
සියළුම ජයග්රාහකයින්ට උනුසුම් සුභ පැතුම්.....!![]()
aparaade
e unata sahabagi weemata sthuthi 
කොහෙන්ද බන් ඔච්චර තඩි gif හොයාගන්නේ......

ඉන්නවකෝ.......මං ඊලඟ පාර මේ තරඟේ සංවිධානය කරලා ඔයාව නැතිභංගස්ථාන කරලා දානවා......api dan ehemawath kiyamu ne
niyamai eelanga paaratath rex ta lagin yana amuththekwa hoyaganna ona![]()
