01. ගූගල් අර්ත් විසින් නිරාවරනය කර තිබෙන මෙම චායාරූපයේ තිබෙන්නේ ඒරියල් කෑස්ත්රෝ ගේ නිවසයි. අවුරුදු දහයක කාලයක් තිස්සේ කාන්තාවන් 3 දෙනෙක් සිරකරගෙන සිටි පුද්ගලයෙක් තමයි ඒරියල් කෑස්ත්රෝ කියන්නේ. මින් මාස තුනකට පෙර මෙම නිවස කඩා බිද හෙලා තිබුනත් මේවන විටත් ගූගල් අර්ත් හි(ස්ට්‍රීට් විව්) කියන පහසුකමින් එම නිවස තිබෙන ස්ථානය බොද කර තිබෙනවා.


02. ජීවතුන් අතර හෝ ජීවතුන් අතර නොමති කිසිදු පුද්ගලයෙකුගේ චායාරූපයක් ගූගල් අර්ත් විසින් දර්ශනය කරන්නේ නෑහෑ. අන්න එම හේතුව නිසා තමයි සෑම KFC අවන්හලකම දිස් වෙන ලාOචනය අතුලත් Colonol Sandersge උඩු කය පින්තූරය බොද කර තිබෙන්නේ.


03. චීනයේ පිහිටා තිබෙන හමුදමය මූලස්තානයක් මෙලෙසින් සාමාන්‍ය ජනතවට දැක ගැනීමට නොහකි ලෙස බොද කර තිබෙනවා.


04. පිලිපීනයට අයත් 160,000 ක් පමන වු ජනතාවක් වෙසෙන මෙම නගරයේ වැඩි හරියක් ඔබ කොපමණ විශාලනය කර බැලුවත් දැකගැනීමට ලැබෙන්නේ නැහැ. මොකද ගූගල් ආයතනයට කර තිබෙන ඉල්ලීමක් මත එම ස්ථානය දර්ශනය කිරීම වාරණය කොට තිබෙනවා.


05. වර්ග සැතපුම් 14,000ක් තරම් ප්‍රදේශයක පැතිරී තිබෙන මනුෂ්‍ය වාසයට නුසුදුසු මෙම දූපත් සමූහය එක් කොටසක් සාමන්‍ය ජනතාවට දැක ගත නොහැකි ලෙස වාරණය කර තිබෙන්නේ ඇයිද යන්න සැමටම විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා.


රෙප් නම් නැතත් කමක් නෑ. බලල අනිත් අයටත් බලන්න බුම්පියක් දාගෙන පලයන් මචන්ල.



tfs and bump