eco friendly ගෙවල්

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    eco-friendly-green-home-design-heres-eco-friendly-green-home-plans-926x1001.jpg


    la-fi-energy-homes.jpg



    මචන්ලා අපේ රටේ 'පරිසර හිතකාමී නිවාස' සංකල්පයේ තත්වය කොහොමද?

    මේ සම්බන්දයෙන් දන්න අයගේ අදහස් විශේෂයෙන් සහ අනිත් හැමොමත් බම්ප් එකක් වත් දාන්න හොඳේ... :)
    300px-Robin_Hood_logo.svg.png
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඕකට යන ප්‍රාග්ධනය වැඩියි ඒක නිසා ගොඩක් මිනිස්සු හදන්න පෙළබෙන්නේ නෑ නමුත් දීර්ඝ කාලීන වශයෙන් මේ විදියට හදන එක වාසියි ඒකෙන් electricity bill එක ගොඩක් ඉතුරු කරගන්න පුලුවන් ,රස්නය අඩු කරගන්න පුලුවන්.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඕකට යන ප්‍රාග්ධනය වැඩියි ඒක නිසා ගොඩක් මිනිස්සු හදන්න පෙළබෙන්නේ නෑ නමුත් දීර්ඝ කාලීන වශයෙන් මේ විදියට හදන එක වාසියි ඒකෙන් electricity bill එක ගොඩක් ඉතුරු කරගන්න පුලුවන් ,රස්නය අඩු කරගන්න පුලුවන්.

    :yes:
    මේකනෙ මචන්... දැන් සමහරු අලුතින් ගෙයක් හදනකොට නොදන්නාකම හෝ වෙනත් කරුනක් නිසා අත්‍යවෂ්‍යයම නැති දේවල් වලටත් ලොකු මූල්‍ය සහ ශ්‍රම පිරිවැයක් දරනව. ඉතින් එවැනි වියදම් මෙවැනි දේකට යෙදෙව්වොත් එකෙන් ඒ කෙනාට ලබෙන ප්‍රතිලබය ඉතා විශාලයිනෙ බන්.. මන් කියන්නෙ ක්‍රය ශක්තිය මත පදනම්ව බැලුවොත් බන්... හැමෝම ගැන නෙමෙයි..