මචන්ලා අපේ රටේ 'පරිසර හිතකාමී නිවාස' සංකල්පයේ තත්වය කොහොමද? මේ සම්බන්දයෙන් දන්න අයගේ අදහස් විශේෂයෙන් සහ අනිත් හැමොමත් බම්ප් එකක් වත් දාන්න හොඳේ... :)