youtube nan blocked naa. youtube eken ona ekak down karannath puluwanමල පනිනව බන් වෙලාවකට.. යූටියුබ් යන්න නෑ වැඩකට ඇති දෙයක් බලන්නවත්, ඇන්ටි වයිරස් එකක් ඩවුන් කොරන්න බෑ..
එන ඒවගෙ ස්පීඩ් නම් එනව..
මොරටුවෙ දෙනවලු බන් හවස් වරුවෙ ඩවුන් කොරන්න..![]()

thiyena thanak dannawanan kiyafan maath gannawaකුකුලණි, ගේම් ඔෆ් ත්රෝන්ස් ටී ශර්ට් මිලදී ගත් හැකි ස්ථාන ගැන යමක් සඳහන් කරන්න..![]()

ඉතින් උබ බය උනාද?එල එල
ඉතින් උබනේ 3000ක් එක්කන් එනවා කිව්වේ
රිදිලා![]()

එම් සී එකේ ඇතිද?දන්නේ නැ බන්
පත්තරේ දාපන්![]()


හොඳටම රිදිල..hako hako

හොයල කියහන්කො..

ඔබටත් සිත තුටින් බරවන, පැතු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..

ඔබටත් සිත තුටින් බරවන, පැතු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..ඔබ + ගෙදර ඔක්කොටම ...
කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ...
සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !

එසේම වේවා..ඔබටත් එසේම වේවා![]()

අපේ එච්චර නෑ 4-5යි එන්නෙ..youtube nan blocked naa. youtube eken ona ekak down karannath puluwan
mata sarayak aawa 10 MB/s![]()


එම් සී එකේ බලන්න ඕන වෙලාවක.. වෙලා නැති එක තමයි අවුල..thiyena thanak dannawanan kiyafan maath gannawa![]()

හොඳටම රිදිල ඔක්කොටම.. මානසිකව වැටිල දණිස් 2ත් තුවාල වෙලා..




uba ucsc da?අපේ එච්චර නෑ 4-5යි එන්නෙ..
දැන් ලැප් වල බැටරි ටයිම් තියේ නේ පට්ටෙටම.. අපේ එකෙක්ගෙ අලුත් ඩෙල් ලැපක පැය 8 තියේ කියල පෙන්නවනව.. ෆුල් ඩ්රේන් වෙලත් නෑ තාම..![]()

ela balala thibboth mata kade namai floor ekai kiyafanඑම් සී එකේ බලන්න ඕන වෙලාවක.. වෙලා නැති එක තමයි අවුල..![]()

හොඳටම රිදිල ඔක්කොටම.. මානසිකව වැටිල දණිස් 2ත් තුවාල වෙලා..
කලු කැත හිඟන සිංහලු..
හිඟන මට මොන එස් 5 ද බොල..![]()



ඒ මොකටදඉතින් උබ බය උනාද?![]()
එම් සී එකේ ඇතිඑම් සී එකේ ඇතිද?
කේ..![]()
පිටකොටුවෙත් ඇති
කොලිටි කොහොමද දන්නේ නෑ
උබ විතරයි පෝස්ට් එක් දැක්කේඔබටත් සිත තුටින් බරවන, පැතු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..![]()

කාටද බන් ඕවා මතක 100කට වඩා vm තිබ්බානේVM ekata reply karaane![]()


magenan 10k withara thibbe ekanisa loweth awulak une naaකාටද බන් ඕවා මතක 100කට වඩා vm තිබ්බානේ
උබලාට කවදා වෙනකම් නිවාඩුද![]()


uba ucsc da?
ela balala thibboth mata kade namai floor ekai kiyafan
![]()
podi ekage aasaawa neh
apith hinganno thamai bolaw![]()



හොඳටම බය වෙලා..ඒ මොකටද![]()
එම් සී එකේ ඇතිපිටකොටුවෙත් ඇති
කොලිටි කොහොමද දන්නේ නෑ
උබ විතරයි පෝස්ට් එක් දැක්කේ
]
කොටුවෙ කොහෙද බන් තියෙන්නෙ? ඔව්ව දන්නෙ නෑ නොවැ තාම..
