°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මල පනිනව බන් වෙලාවකට.. යූටියුබ් යන්න නෑ වැඩකට ඇති දෙයක් බලන්නවත්, ඇන්ටි වයිරස් එකක් ඩවුන් කොරන්න බෑ..
    එන ඒවගෙ ස්පීඩ් නම් එනව..
    මොරටුවෙ දෙනවලු බන් හවස් වරුවෙ ඩවුන් කොරන්න..:dull:
    youtube nan blocked naa. youtube eken ona ekak down karannath puluwan
    mata sarayak aawa 10 MB/s :cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එල එල:rolleyes:
    ඉතින් උබනේ 3000ක් එක්කන් එනවා කිව්වේ:rofl:

    රිදිලා:lol:
    ඉතින් උබ බය උනාද?:rofl:

    දන්නේ නැ බන්:no:

    පත්තරේ දාපන්:rofl:
    එම් සී එකේ ඇතිද?:oo:
    කේ..:dull:

    :lol::lol:hako hako
    හොඳටම රිදිල..:lol:
    හොයල කියහන්කො..:frown:
    Awurudu_Greeting_thu_nnn.gif
    ඔබටත් සිත තුටින් බරවන, පැතු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..:)
    ඔබ + ගෙදර ඔක්කොටම ...

    කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ...

    සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !
    ඔබටත් සිත තුටින් බරවන, පැතු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..:)
    ඔබටත් එසේම වේවා:)
    එසේම වේවා..:)
    youtube nan blocked naa. youtube eken ona ekak down karannath puluwan
    mata sarayak aawa 10 MB/s :cool:
    අපේ එච්චර නෑ 4-5යි එන්නෙ..:dull:
    දැන් ලැප් වල බැටරි ටයිම් තියේ නේ පට්ටෙටම.. අපේ එකෙක්ගෙ අලුත් ඩෙල් ලැපක පැය 8 තියේ කියල පෙන්නවනව.. ෆුල් ඩ්‍රේන් වෙලත් නෑ තාම..:rofl:
    thiyena thanak dannawanan kiyafan maath gannawa :rolleyes:
    එම් සී එකේ බලන්න ඕන වෙලාවක.. වෙලා නැති එක තමයි අවුල..:(
    හොඳටම රිදිල ඔක්කොටම.. මානසිකව වැටිල දණිස් 2ත් තුවාල වෙලා..
    කලු කැත හිඟන සිංහලු..:lol::lol:
    හිඟන මට මොන එස් 5 ද බොල.. :lol::lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපේ එච්චර නෑ 4-5යි එන්නෙ..:dull:
    දැන් ලැප් වල බැටරි ටයිම් තියේ නේ පට්ටෙටම.. අපේ එකෙක්ගෙ අලුත් ඩෙල් ලැපක පැය 8 තියේ කියල පෙන්නවනව.. ෆුල් ඩ්‍රේන් වෙලත් නෑ තාම..:rofl:
    uba ucsc da? :rolleyes:
    එම් සී එකේ බලන්න ඕන වෙලාවක.. වෙලා නැති එක තමයි අවුල..:(
    ela balala thibboth mata kade namai floor ekai kiyafan :D
    හොඳටම රිදිල ඔක්කොටම.. මානසිකව වැටිල දණිස් 2ත් තුවාල වෙලා..
    කලු කැත හිඟන සිංහලු..:lol::lol:
    හිඟන මට මොන එස් 5 ද බොල.. :lol::lol:
    :lol: :lol:
    podi ekage aasaawa neh :P
    apith hinganno thamai bolaw :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉතින් උබ බය උනාද?:rofl:
    ඒ මොකටද
    avatar123465_37.gif

    එම් සී එකේ ඇතිද?:oo:
    කේ..:dull:
    එම් සී එකේ ඇති:yes: පිටකොටුවෙත් ඇති:rofl: කොලිටි කොහොමද දන්නේ නෑ:baffled:
    ඔබටත් සිත තුටින් බරවන, පැතු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා..:)
    උබ විතරයි පෝස්ට් එක් දැක්කේ:dull:

    ]
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    uba ucsc da? :rolleyes:

    ela balala thibboth mata kade namai floor ekai kiyafan :D

    :lol: :lol:
    podi ekage aasaawa neh :P
    apith hinganno thamai bolaw :(
    avatar123465_37.gif

    බයෝ කරල මොන ucsc ද බන්?:rofl:
    එලස්.. මේ ඉරිද දිහා යනව පුලුවන් උනොත්..:oo:
    ගූගල් ග්ලාස් එකක් ඕඩර් කලා කප්රුකෙන්.. උබලත් කරපන්..:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ මොකටද
    avatar123465_37.gif

    එම් සී එකේ ඇති:yes: පිටකොටුවෙත් ඇති:rofl: කොලිටි කොහොමද දන්නේ නෑ:baffled:

    උබ විතරයි පෝස්ට් එක් දැක්කේ:dull:

    ]
    හොඳටම බය වෙලා..
    avatar123465_37.gif

    එම් සී එකේ බලන්න ඕන..:baffled: කොටුවෙ කොහෙද බන් තියෙන්නෙ? ඔව්ව දන්නෙ නෑ නොවැ තාම..:rolleyes:
    මට තේරෙනව මචන්..:(