Machan I hae a problem,
Dialog TV or PEO TV barida macho monitor ekakata set karaganna... dan kale TV patta ganan ne ban...
Machan dialog TV eke receiver eken ina tv Out eka moniter ekakata denna berida

![]()
Mekak use karapan.....Aniwa puluwan wei.But machn check karalanam ne.mage idea ekak witharai.
Audio eka kohomad set karaganne
ඕක ගැන argue කරල වැඩක් නැහැ බන් මම කලින් එකෙක් එක්කත් argue කලා.අපේ biyagama office එකේ dongle එකේ uploading speed එක අඩුයි vpn use කරන්න බැහැ time out කරනවා.ඕක complaint කරන්න dialog එකට කතා කරහම උන් කියනවා zone එකේ users la වැඩි. තියන tower එකට cover කරන්න බැහැලුඒනිසා උපරිම ඔච්චරයිලු .
ඒ මගුල විසි කරල slt එකක් ගත්තා.
4g hodaida ban? un wire connection ekak neda denne? dialog walata wadiya slt hodai ban biyagama area ake.32 gb 2700 ganak une.office use ne ban apita custom eke vpn ekakata log wenna vitharai use karanne.aaapooo mala jarawak SLT bn.....mama SLT ain karala dialog 4G gaththa....
ape diha thiyenawane ban.වෙන්න බැහැ බන් මම union place dialog arcade එකෙන් මයි check කලේ උබට sure නැත්තම් 1777 call කරලා අහපන්.කොහොමත් january ඉදලා ඕක වැඩිවෙනවා.



e wunata bn CSN ITN chater. dan Derana th chater wegena enawa.Kauda kiyanne mamath perday TV use karanne....lankawe channel walin supiry quality akata ahu wenne hiru.....ube TV ake aulak athi mage ake HD akak....samsung...Dialog TV ake quality aka hodai normal antana akata wada....normal antana akak LED TV akakata hary yannena....


ඩයලොග් ඒ තරම් කොලිටි නෑ වගේ බන්.. resolution වල මොකක් හරි අවුලක් තියෙනවා මට හිතෙන්නේ නෝමල් (HD නැති එක)..නිකන් බොද වෙලා වගේ පේන්නේ..
පියෝ නම් එහෙම නෑ.. ADSL තියේනම් පියෝ ගනින් මං නම් කියන්නේ..