එහෙම කියලා හරියන්නේ නෑ.....දැන් උත්තර දීපන්.....
නැත්තං GT ලොක්කට කියලා ban කරනවා.......![]()
meke sanwidayakayo ungema yaluwo dagena karapu ilawwak ban
mun dena hint unge kattiyata meter unata ahaka inna apita meter wenne na
mun kapu bipuwa, love karana kello, awa giya than api danne kohomada ban![]()
amuththa kohetawath adala nathi ekek una nam meka sadaranai
*grabs pop corn*
*Rex ge illima paridi rathu pol akuren damana ladi
ඔව් බන් මෙක හෙන අසාදරනයයි
ජම්බු ජුස් බිපුවයි සකල බේබි ඔව්වා කොහොමද බන් අපි දන්නේ කෝ මේ සන්විදාන මන්ඩලේ![]()
ai mu kandy giya set eke hitiya kiyala dala tibbane?
api kohomada ban danne mun kohe yana enawada kiyala![]()
adapalla gama mewa nikan arinna epa , ow![]()
මම අරාට fb මැසැජ් එකකුත් දලා ඇහුවා...... නුවට මොකෙටවත්ම ගියේ නැ කිව්වා![]()
ekane ban apita nomaga yawanna byla dala yaluwata dinuma dunna
තමන්ගේ ත්මන්ගේ යලුවන්ට අදුර ගන්න පුළුවන් විදියට හින්ට් දිලා අපිව නොමග යැව්වා






ලොල් ඌත් පගා ගහන්න පුරුදු වෙලාදGT උනත් දැන් මෙව්වා දුන්නේ නැත්තන් බෑන් කොරන එකක් නෑ බං ඉතින් වැඩක් නෑනේ බං
![]()

එහෙනම් මට දියන් පප්පේ![]()
ඒ කවුද බොලේ කොරියන් නළුවෙක් ද



ඊයේ මේකේ හිටපු උන්ට පහර දීලම ඒවා ඉවරයිලු.......
අරව පාරක් වදින්නැතුව ටිකක් ඇඟට අප්සෙට් වගේ බං.. පොඩි කෑල්ලක් වත් නැද්ද හොයාගන්න? පන ගහල එයි ලපටියට දමල ගැහුවනම්
![]()

ඔය නැවේ හිටපු අහිංසක මිනිස්සු වෙනුවට උඹ විතරක් හිටියා නම් මොකද......මගීන් 450 ක් සමග දකුණු කොරියානු මගී නෞකාවක් ගිලේ.
![]()
මානසිකව වැටුණා..

මගීන් 450 ක් සමග දකුණු කොරියානු මගී නෞකාවක් ගිලේ.
![]()
මානසිකව වැටුණා..


එහෙම තමයි......මේ ත්රෙඩ් එකේ වලියක් ගියේම නැති හින්දා වලියක් දාගන්න ඕන.......Kenek dinnata passe ai ekata eka eka ewa kiyanne

නුවරට කිට්ටුවෙන් ඉන්න එළුවෙක් කියන්නේ..


මොනවා...(කියුට් බේබි blade තලයක් අතට ගනිමින්...) රෙක්සි මම උඹව ඉතුරු කරන්නේ නෑ. කෑලි කෑලි කරනවා අන්නාසි හැඩේට.එහෙම තමයි......මේ ත්රෙඩ් එකේ වලියක් ගියේම නැති හින්දා වලියක් දාගන්න ඕන.......![]()