~එලකිරි සැගවුණු අමුත්තා 2014~

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගීන් 450 ක් සමග දකුණු කොරියානු මගී නෞකාවක් ගිලේ.
    1012.jpg


    මානසිකව වැ‍ටුණා..
    :(:(:(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහෙම කි‍යලා හරි‍යන්නේ නෑ.....දැන් උත්තර දීපන්.....

    නැත්තං GT ලොක්කට කි‍යලා ban කරනවා.......
    :angry::angry::angry:

    GT උනත් දැන් මෙව්වා දුන්නේ නැත්තන් බෑන් කොරන එකක් නෑ බං ඉතින් වැඩක් නෑනේ බං
    Sleepy01.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    meke sanwidayakayo ungema yaluwo dagena karapu ilawwak ban :eek:

    mun dena hint unge kattiyata meter unata ahaka inna apita meter wenne na :no:

    mun kapu bipuwa, love karana kello, awa giya than api danne kohomada ban :rolleyes:

    amuththa kohetawath adala nathi ekek una nam meka sadaranai :yes:


    *grabs pop corn*

    *Rex ge illima paridi rathu pol akuren damana ladi



    ඔව් බන් මෙක හෙන අසාදරනයයි
    ජම්බු ජුස් බිපුවයි සකල බේබි ඔව්වා කොහොමද බන් අපි දන්නේ කෝ මේ සන්විදාන මන්ඩලේ :angry::angry::angry:




    ai mu kandy giya set eke hitiya kiyala dala tibbane?
    api kohomada ban danne mun kohe yana enawada kiyala :rofl:
    adapalla gama mewa nikan arinna epa , ow :yes:


    මම අරාට fb මැසැජ් එකකුත් දලා ඇහුවා...... නුවට මොකෙටවත්ම ගියේ නැ කිව්වා :frown::frown:

    ekane ban apita nomaga yawanna byla dala yaluwata dinuma dunna

    තමන්ගේ ත්මන්ගේ යලුවන්ට අදුර ගන්න පුළුවන් විදියට හින්ට් දිලා අපිව නොමග යැව්වා :angry::angry::angry:
    :angry::angry::angry::angry::angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :nerd: අරව පාරක් වදින්නැතුව ටිකක් ඇඟට අප්සෙට් වගේ බං.. පොඩි කෑල්ලක් වත් නැද්ද හොයාගන්න? පන ගහල එයි ලපටියට දමල ගැහුවනම්
    Sleepy01.gif
    ඊ‍යේ මේකේ හිටපු උන්ට පහර දීලම ඒවා ඉවර‍යිලු.......:baffled:
    මගීන් 450 ක් සමග දකුණු කොරියානු මගී නෞකාවක් ගිලේ.
    1012.jpg


    මානසිකව වැ‍ටුණා..
    :(:(:(
    ඔ‍ය නැවේ හිටපු අහිංසක මිනිස්සු වෙනුවට උඹ විතරක් හිටි‍යා නම් මොකද......:angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගීන් 450 ක් සමග දකුණු කොරියානු මගී නෞකාවක් ගිලේ.
    1012.jpg


    මානසිකව වැ‍ටුණා..
    :(:(:(

    ලත්තන් ලත්තන ගැණු ලමයිනුත් ඉන්න ඇති නේ :P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Kenek dinnata passe ai ekata eka eka ewa kiyanne
    එහෙම තම‍යි......මේ ත්‍රෙඩ් එකේ වලි‍යක් ගි‍යේම නැති හින්දා වලි‍යක් දාගන්න ඕන.......:angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එහෙම තම‍යි......මේ ත්‍රෙඩ් එකේ වලි‍යක් ගි‍යේම නැති හින්දා වලි‍යක් දාගන්න ඕන.......:angry:
    මොනවා...(කියුට් බේබි blade තලයක් අතට ගනිමින්...) රෙක්සි මම උඹව ඉතුරු කරන්නේ නෑ. කෑලි කෑලි කරනවා අන්නාසි හැඩේට.
     
    Status
    Not open for further replies.