.::|| Elakiri Silk Road ||::.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    මචො, මමත් දන්න තරමින් ඉරිඩියම් වලට හෝ කොපර් වලට තනියම කිසිම දෙයක් කරන්න බැ, මේ දෙක එකතු වෙලා කාලයක් ගිහින් ආරෝපනය උනාම තමයි මේ හිතාගන්නවත් බැරි වත්කම් මේවට එන්නෙ,

    මම ඔයාට පුලුවන් වෙලාවකට Video එකක් PM කරන්නම් :) මමත් ඇහැට දකින කල් විශ්වශ කලේ නැ තමයි, මට මුලින්ම කිව්වෙ Torch එකක් off වෙනවා කියලා ලගදි (ටෙස්ට් 1), මම හිනා උනා,

    ඒත් ඇත්තටම ඒ දේ දැක්කම මට හිතුනා අපිදන්නෙ මොනද කියලා.
    මගේ මේදවස් වල try එක කොහොම හරි Object එකක් මගෙ ලග තියාගන්න, වැඩේ හරි ගියොත් ඔයට අතටම දෙන්නම් බලන්න :)

    macho vid eka matath pm karahanko :rolleyes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    මටත් වීඩියෝ 1ක දියන්කෝ..
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    කොපර් ඉරිඩියම් වල ශක්තිය විතරක් අරන් යන්නේ කොහොමද බන්, ඒ ගැනත් පොඩ්ඩක් කියහන්කෝ...

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    උඹ ඕවත් කරනවද බං.

    විස්තර ටික හොඳයි හැබැයි බලන එකාට වෙන්නේ තණ්හාව වැඩි වෙන එක විතරයි. එතනින් එහාට ඌට පිස්සු තමයි. අපරාදේ මේවා වල ගණන් හිලවු නොදා ඉන්න තිබ්බේ. මේවා publish කරන්න හොඳ නැහැ සහෝ.:(:(
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඇස් දෙකෙන් ම දැකලා තියෙන්වා බං :D
    නිකං තිබ්බ බඩු වලට නම් ලොකු බලයක් නැ,

    තරංග එලියට යන්නෙ නැති වෙන්න කාබන් කොල වල ඔතලා තියෙන්න ඕන ටික දවසක් එලියට ගනිපු ගමන් පිස්සු කෙලිනවා.

    කොපර් -ඉරිඩියම් ගැන සහ මගේ අද්දැකීම් ගැන මම වෙනම Thread එකක් දාන්නම් පස්සෙ.
    මේ දවස් වල දාන්න බැ මමත් මේ දවස් වල පන්නන්නෙ ඔය සබ්ජෙක්ට් එක හින්දා :D
    මගෙ Phone එකෙන් ගත්ත Videos ටිකක්ම දාන්නම්කො ඔයාලට බලාගන්න :)
    ලංකාවෙ දැන් තුන් ගොඩක් අය කොපරරිරිඩියම් එකතු කරනවා. ඒත් උන්වත් දන්නෙ නැ එවගෙ තියෙන්නෙ මොනාද කියලා.

    ගොඩක් උන් මේවාදෙන්නෙ ලක්ශ 35,40 ඒත් මේ වා කෝටි ගානක් වටිනවා :D
    තාම මේක වැඩිය ලීක් වෙලා නැති නිසා මම වැඩි විස්තරයක් නොදා ඉන්නම්,

    ඒත් ඔයාලගෙ ගෙවල් වල තියෙන සමහර බඩු ලගින් සුදු කැකුලු හාල් ඇට ටිකක් තිබ්බම එකට ඇදිලා එනවා නම් මට කියන්න මම හොද මිලක් අරන් දෙන්නම් :)

    සුදු කැකුළු හාල් ම තියන්න ඕනද බන්.. සම්බා හාල් හරියන්නේ නැද්ද? නැත්නම් නාඩු හාල් හරි කමක් නෑ.. :oo:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මේ මම තව එකක් අහන්න හිටියේ.. ඔය triton shells නැතුව නිකන් shells වලට market එකක් නැද්ද බන් වමට කැරකුණ ඒවාට?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    ela ela. silkroad kiyaddith andenawa. aparade salli tika :dull:

    SlikRoad එකේ බඩු අව්ලක් නැ බං, එනවා, උබ අඩුවට බඩු ගන්න ගිහින් වන්චාකාරයෙක්ට අහුඋනේ නැත්නම් ,. අපි දුන්න Address එකටම බඩු එනව,
    ගොඩක් නම් බැ මම හිතන්නෙ Check කරන තැන් වලට මාට්ටු වෙනවා, පොඩ්ඩක් නම් අව්ලක් නැ,

    කොපර් ඉරිඩියම් වල ශක්තිය විතරක් අරන් යන්නේ කොහොමද බන්, ඒ ගැනත් පොඩ්ඩක් කියහන්කෝ...

    ඉස්සරහට ඒවා විස්තර දාන්නම් මචො, කොපර් ඉරිඩියම් ගැන මම වැඩිය මුකුත් දාන්න වැඩිය කැමති නැ, :P මොකද වැඩේ ලීක් උනොත් මමත් ඇතුලෙ නිසා :D අනිත් එක වල්ලපට්ට වලදි වගේ මේකෙ Top Level එකේ ඉන්නෙ තම්බි නානලා ටිකක් නෙමෙයි, අපේම සිංහල නමගිය වැදගත් ඇත්තො ටිකක්, ඒ නිසා පස්සෙ විස්තර ටික දාන්නම් :) පව්නෙ ඒ මිනිස්සු,

    උඹ ඕවත් කරනවද බං.

    විස්තර ටික හොඳයි හැබැයි බලන එකාට වෙන්නේ තණ්හාව වැඩි වෙන එක විතරයි. එතනින් එහාට ඌට පිස්සු තමයි. අපරාදේ මේවා වල ගණන් හිලවු නොදා ඉන්න තිබ්බේ. මේවා publish කරන්න හොඳ නැහැ සහෝ.:(:(

    බලමු උවමනාවක් උනොත් Thread එක Delete කරනවා, :D

    මේ මම තව එකක් අහන්න හිටියේ.. ඔය triton shells නැතුව නිකන් shells වලට market එකක් නැද්ද බන් වමට කැරකුණ ඒවාට?

    තියෙන්වා බං, බඩු තියෙනවා නම් මට PM එකක් දාන්න, මම මගෙ Email එකක් එවන්නම් එකට තියෙන ඒවා Photo එවන්න, මම බඩු බලලා විස්තරේ කියන්නම්. එල.

    VOC kaaiyak nan ape gedara thiyenawa :rolleyes:
    උබලගෙ ගෙදර එනවා මම කොහොමත්, VOC ටික කහ වතුරෙන් හෝදලා තියන්න :)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    SlikRoad එකේ බඩු අව්ලක් නැ බං, එනවා, උබ අඩුවට බඩු ගන්න ගිහින් වන්චාකාරයෙක්ට අහුඋනේ නැත්නම් ,. අපි දුන්න Address එකටම බඩු එනව,
    ගොඩක් නම් බැ මම හිතන්නෙ Check කරන තැන් වලට මාට්ටු වෙනවා, පොඩ්ඩක් නම් අව්ලක් නැ,

    :oo::oo: මටනම් silkroad පෙන්නන්න බෑ. මම දීපු address එහෙකට බඩුවක් ආවේ බ්ලැක් මාර්කට් රිලෝඩඩ් එකේන් විතරයි :baffled:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    සුදු හාල කිලෝ එකක් ගත්තා
    හිටපන් බඩු හොයගෙන උබට කියනම්
    පට්ට තේර්ඩ් එක මේ අවුරුද්දේ වටිනාම තේර්ඩ් එක මේක වේවි
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    සුදු හාල කිලෝ එකක් ගත්තා
    හිටපන් බඩු හොයගෙන උබට කියනම්
    පට්ට තේර්ඩ් එක මේ අවුරුද්දේ වටිනාම තේර්ඩ් එක මේක වේවි

    ප්‍රශ්නෙ තියෙන්නෙ මේක කියවන උන් එකෙක් වත් Comment එකක් වත් දන්නෙ නැනෙ බං, මෙච්චර බයද අපේ අය්යල :(