මචො, මමත් දන්න තරමින් ඉරිඩියම් වලට හෝ කොපර් වලට තනියම කිසිම දෙයක් කරන්න බැ, මේ දෙක එකතු වෙලා කාලයක් ගිහින් ආරෝපනය උනාම තමයි මේ හිතාගන්නවත් බැරි වත්කම් මේවට එන්නෙ,
මම ඔයාට පුලුවන් වෙලාවකට Video එකක් PM කරන්නම්මමත් ඇහැට දකින කල් විශ්වශ කලේ නැ තමයි, මට මුලින්ම කිව්වෙ Torch එකක් off වෙනවා කියලා ලගදි (ටෙස්ට් 1), මම හිනා උනා,
ඒත් ඇත්තටම ඒ දේ දැක්කම මට හිතුනා අපිදන්නෙ මොනද කියලා.
මගේ මේදවස් වල try එක කොහොම හරි Object එකක් මගෙ ලග තියාගන්න, වැඩේ හරි ගියොත් ඔයට අතටම දෙන්නම් බලන්න

ඇස් දෙකෙන් ම දැකලා තියෙන්වා බං![]()
නිකං තිබ්බ බඩු වලට නම් ලොකු බලයක් නැ,
තරංග එලියට යන්නෙ නැති වෙන්න කාබන් කොල වල ඔතලා තියෙන්න ඕන ටික දවසක් එලියට ගනිපු ගමන් පිස්සු කෙලිනවා.
කොපර් -ඉරිඩියම් ගැන සහ මගේ අද්දැකීම් ගැන මම වෙනම Thread එකක් දාන්නම් පස්සෙ.
මේ දවස් වල දාන්න බැ මමත් මේ දවස් වල පන්නන්නෙ ඔය සබ්ජෙක්ට් එක හින්දා
මගෙ Phone එකෙන් ගත්ත Videos ටිකක්ම දාන්නම්කො ඔයාලට බලාගන්න
ලංකාවෙ දැන් තුන් ගොඩක් අය කොපරරිරිඩියම් එකතු කරනවා. ඒත් උන්වත් දන්නෙ නැ එවගෙ තියෙන්නෙ මොනාද කියලා.
ගොඩක් උන් මේවාදෙන්නෙ ලක්ශ 35,40 ඒත් මේ වා කෝටි ගානක් වටිනවා
තාම මේක වැඩිය ලීක් වෙලා නැති නිසා මම වැඩි විස්තරයක් නොදා ඉන්නම්,
ඒත් ඔයාලගෙ ගෙවල් වල තියෙන සමහර බඩු ලගින් සුදු කැකුලු හාල් ඇට ටිකක් තිබ්බම එකට ඇදිලා එනවා නම් මට කියන්න මම හොද මිලක් අරන් දෙන්නම්

ela ela. silkroad kiyaddith andenawa. aparade salli tika![]()
කොපර් ඉරිඩියම් වල ශක්තිය විතරක් අරන් යන්නේ කොහොමද බන්, ඒ ගැනත් පොඩ්ඩක් කියහන්කෝ...
ඉස්සරහට ඒවා විස්තර දාන්නම් මචො, කොපර් ඉරිඩියම් ගැන මම වැඩිය මුකුත් දාන්න වැඩිය කැමති නැ,මොකද වැඩේ ලීක් උනොත් මමත් ඇතුලෙ නිසා
අනිත් එක වල්ලපට්ට වලදි වගේ මේකෙ Top Level එකේ ඉන්නෙ තම්බි නානලා ටිකක් නෙමෙයි, අපේම සිංහල නමගිය වැදගත් ඇත්තො ටිකක්, ඒ නිසා පස්සෙ විස්තර ටික දාන්නම්
පව්නෙ ඒ මිනිස්සු,
උඹ ඕවත් කරනවද බං.
විස්තර ටික හොඳයි හැබැයි බලන එකාට වෙන්නේ තණ්හාව වැඩි වෙන එක විතරයි. එතනින් එහාට ඌට පිස්සු තමයි. අපරාදේ මේවා වල ගණන් හිලවු නොදා ඉන්න තිබ්බේ. මේවා publish කරන්න හොඳ නැහැ සහෝ.![]()

මේ මම තව එකක් අහන්න හිටියේ.. ඔය triton shells නැතුව නිකන් shells වලට market එකක් නැද්ද බන් වමට කැරකුණ ඒවාට?
උබලගෙ ගෙදර එනවා මම කොහොමත්, VOC ටික කහ වතුරෙන් හෝදලා තියන්නVOC kaaiyak nan ape gedara thiyenawa![]()

kamak nathda danne naaඋබලගෙ ගෙදර එනවා මම කොහොමත්, VOC ටික කහ වතුරෙන් හෝදලා තියන්න

SlikRoad එකේ බඩු අව්ලක් නැ බං, එනවා, උබ අඩුවට බඩු ගන්න ගිහින් වන්චාකාරයෙක්ට අහුඋනේ නැත්නම් ,. අපි දුන්න Address එකටම බඩු එනව,
ගොඩක් නම් බැ මම හිතන්නෙ Check කරන තැන් වලට මාට්ටු වෙනවා, පොඩ්ඩක් නම් අව්ලක් නැ,

මටනම් silkroad පෙන්නන්න බෑ. මම දීපු address එහෙකට බඩුවක් ආවේ බ්ලැක් මාර්කට් රිලෝඩඩ් එකේන් විතරයි 
සුදු හාල කිලෝ එකක් ගත්තා
හිටපන් බඩු හොයගෙන උබට කියනම්
පට්ට තේර්ඩ් එක මේ අවුරුද්දේ වටිනාම තේර්ඩ් එක මේක වේවි