1.mechatronic
2.telecommunication
මේ course දෙකම NVQ 5 (diploma level) තියෙන්නේ college of technology එකේ.
(TEC එකේ)
මේ දෙකෙන් මට එකක් තෝරාගන්න බැරුව ඉන්නේ.ඉතින් උබලගේ උදව් ඕනේ.
මම mechanical වලට නම් පට්ට අසයි.
1.මේ field 2 රැකියා අවස්ථාවන් සහ රැකියා ඉල්ලුම?
2.අනාගත රැකියා අවස්ථා තියේද?
වගේ දේවල් ටිකක් මේ field එකේ දැනට ඉන්න අයගෙන් මම බලාපොරොත්තු වෙනවා.
ඇත්තම කියපල්ලා මචන්ලා.මොකද මගේ අනාගතේ තීරණය වෙන්නේ මේකෙන්.
අනිත් අයත් bump එකක් දාගෙනම යන්න.
උබල ඔක්කොටොම සුබ අලුත් අව්රුද්දක් වේවා!
Last edited:
කොටස් මෙකා කරන අයට සෙට් වෙන්නෙ නැ ඔය කොර්ස් එකෙදි,මම නම් කියන්නෙ මෙකැනිකල් වලට ප්‍රියයි නම් මෙකැනිකල් කරන්න කියලා,මොකද ඔයා මෙකා කරත් එක්කෝ මෙකැනිකල් ෆිල්ඩ් එහෙකට නැත්තම් ඉලෙක්ට්‍රිකල් ෆිල්ඩ් එකේ තියන ජොබකට තමා යන්න වෙන්නෙ,ටෙලිකොම් වලට නම් රැකියා අවස්ථා සැහෙන අඩු උනා පහුගිය අවුරුදු කිහිපයෙදි (ලංකාවේ),මම නම් කියන්නෙ මෙකැනිකල් වලට නම් ආස නම් මෙකැනිකල් කරන්න කියලා,රෝබොටික් වලට වගේ නම් කැමති මෙකාට්‍රොන්ක්ස් කරන්න,සුභ පැතුම්.









ආ ගාල්ලේ ටෙක් එකෙත් ඈති..... ඒත් මරදානේ තමා, පරණ වැඩ්ඩෝ ටික උගන්වන්නේ මම දන්න තරමින්...... පුලුවන් නම් මරදානම අල්ලපන්.... අදුරන කට්ටිය ඉන්නේ.... ගාල්ලේ ටෙක් එකට මම ඈවිත් නෑ......