mechatronic ද telecommunication ද ?

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor

    1.mechatronic
    2.telecommunication

    මේ course දෙකම NVQ 5 (diploma level) තියෙන්නේ college of technology එකේ.
    (TEC එකේ)
    මේ දෙකෙන් මට එකක් තෝරාගන්න බැරුව ඉන්නේ.ඉතින් උබලගේ උදව් ඕනේ.
    මම mechanical වලට නම් පට්ට අසයි.

    1.මේ field 2 රැකියා අවස්ථාවන් සහ රැකියා ඉල්ලුම?
    2.අනාගත රැකියා අවස්ථා තියේද?

    වගේ දේවල් ටිකක් මේ field එකේ දැනට ඉන්න අයගෙන් මම බලාපොරොත්තු වෙනවා.
    ඇත්තම කියපල්ලා මචන්ලා.මොකද මගේ අනාගතේ තීරණය වෙන්නේ මේකෙන්.
    අනිත් අයත් bump එකක් දාගෙනම යන්න.

    උබල ඔක්කොටොම සුබ අලුත් අව්රුද්දක් වේවා!
     
    Last edited:
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මල්ලියේ මෙකැනිකල් වලට ආස නම් මෙකැනිකල් කරන්න බලන්න,මෙකාට්‍රොන්ක්ස් කියන්නෙ කොත්තුවක්,හැබැයි එ කොත්තුව වටිනවා,එත් ලංකාවේ ජොබ් මාර්කට් එකේ දැනට නම් ලොකු ඉල්ලුමක් මම දන්න තරමට නැ,මෙකැනිකල්,ඉලෙක්ට්‍රොන්ක්ස්,ඉලෙක්ට්‍රිකල්,එකි නොකි එවාගේ සංයොගයක් නොවැ ඔක,රොබෝටික්ස් පැත්තට කැමති නම් ඔක කරන්න,මෙකැනිකල් කියන්නෙ තවත් ලොකු ‍ෆිල්ඩ් එකක්,එකේ තියන ගාම්භිර :P කොටස් මෙකා කරන අයට සෙට් වෙන්නෙ නැ ඔය කොර්ස් එකෙදි,මම නම් කියන්නෙ මෙකැනිකල් වලට ප්‍රියයි නම් මෙකැනිකල් කරන්න කියලා,මොකද ඔයා මෙකා කරත් එක්කෝ මෙකැනිකල් ‍ෆිල්ඩ් එහෙකට නැත්තම් ඉලෙක්ට්‍රිකල් ‍ෆිල්ඩ් එකේ තියන ජොබකට තමා යන්න වෙන්නෙ,ටෙලිකොම් වලට නම් ‍රැකියා අවස්ථා සැහෙන අඩු උනා පහුගිය අවුරුදු කිහිපයෙදි (ලංකාවේ),මම නම් කියන්නෙ මෙකැනිකල් වලට නම් ආස නම් මෙකැනිකල් කරන්න කියලා,රෝබොටික් වලට වගේ නම් කැමති මෙකාට්‍රොන්ක්ස් කරන්න,සුභ පැතුම්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,773
    21,033
    113
    karanawanam mechanicle karapan mekata onatharan job atha uba hariyata qualify wunoth ausi canada wage i mean bachelor degree )

    uba aha nam mechatronics karapan
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Mechatronics karanawanun Automation paththata yanna wenne. Lankawe Automation karanne Nikini Techmast wage keepayak witharai.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මැකට්‍රොනික්ස් තියෙන්නේ මරදානේ ටෙක් එකේ..... අන්න කරනවා නම්..... පට්ට...... :D
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    Mechatronics karanawanun Automation paththata yanna wenne. Lankawe Automation karanne Nikini Techmast wage keepayak witharai.

    මෙකා කොත්තුව කලා ඔටෝමෙශන් කරනවාට වඩා මෙකැනිකල් බත් එක කලා ඔටෝමෙශන් කරන එක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද මචන්.:nerd::rofl:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මල්ලියේ මෙකැනිකල් වලට ආස නම් මෙකැනිකල් කරන්න බලන්න,මෙකාට්‍රොන්ක්ස් කියන්නෙ කොත්තුවක්,හැබැයි එ කොත්තුව වටිනවා,එත් ලංකාවේ ජොබ් මාර්කට් එකේ දැනට නම් ලොකු ඉල්ලුමක් මම දන්න තරමට නැ,මෙකැනිකල්,ඉලෙක්ට්‍රොන්ක්ස්,ඉලෙක්ට්‍රිකල්,එකි නොකි එවාගේ සංයොගයක් නොවැ ඔක,රොබෝටික්ස් පැත්තට කැමති නම් ඔක කරන්න,මෙකැනිකල් කියන්නෙ තවත් ලොකු ‍ෆිල්ඩ් එකක්,එකේ තියන ගාම්භිර :P කොටස් මෙකා කරන අයට සෙට් වෙන්නෙ නැ ඔය කොර්ස් එකෙදි,මම නම් කියන්නෙ මෙකැනිකල් වලට ප්‍රියයි නම් මෙකැනිකල් කරන්න කියලා,මොකද ඔයා මෙකා කරත් එක්කෝ මෙකැනිකල් ‍ෆිල්ඩ් එහෙකට නැත්තම් ඉලෙක්ට්‍රිකල් ‍ෆිල්ඩ් එකේ තියන ජොබකට තමා යන්න වෙන්නෙ,ටෙලිකොම් වලට නම් ‍රැකියා අවස්ථා සැහෙන අඩු උනා පහුගිය අවුරුදු කිහිපයෙදි (ලංකාවේ),මම නම් කියන්නෙ මෙකැනිකල් වලට නම් ආස නම් මෙකැනිකල් කරන්න කියලා,රෝබොටික් වලට වගේ නම් කැමති මෙකාට්‍රොන්ක්ස් කරන්න,සුභ පැතුම්.

    thanks අය්යේ විස්තරයට:)
    මෙකා වල mechanical තියන නිසා තමයි එක කරන්න හිතුවේ.
    මට select කරගන්න වෙන්නේ ඔය 2 න් එකක් තමයි.මොකද මම කරලා තියෙන්නේ computer hardware නිසා.ලගකදී තමයි mechanical පැත්තට හිත ගියේ..
     
    හපෝ ටෙලිකොම් වල ඉස්සරහට ඉන්න උන්ටත් ජොබ් නැතුව යන්නේ, කරනවනම් UGC approved degree එකක් වෙන්කල් කරපන්, නැතුව මගින් නවත්ත්වන්න කරන්න එපා, අනෙක් රෙද්දට කොහේවත් පිලිගැනීමක් නැහැ බන් තාම, පුලුවන්නම් සිවිල්, සර්වේ, මිනුම් වගේ දේයක් කරපන් අනාගතය්ක් තියෙයි
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    thanks අය්යේ විස්තරයට:)
    මෙකා වල mechanical තියන නිසා තමයි එක කරන්න හිතුවේ.
    මට select කරගන්න වෙන්නේ ඔය 2 න් එකක් තමයි.මොකද මම කරලා තියෙන්නේ computer hardware නිසා.ලගකදී තමයි mechanical පැත්තට හිත ගියේ..

    එහෙමනම් මෙකා කරන්න මල්ලි,ටෙලිකොම් කලොත් ලංකාවේ නම් අනාතයි.:(

    පිස්සු පුසා;16533634 said:
    හපෝ ටෙලිකොම් වල ඉස්සරහට ඉන්න උන්ටත් ජොබ් නැතුව යන්නේ, කරනවනම් UGC approved degree එකක් වෙන්කල් කරපන්, නැතුව මගින් නවත්ත්වන්න කරන්න එපා, අනෙක් රෙද්දට කොහේවත් පිලිගැනීමක් නැහැ බන් තාම, පුලුවන්නම් සිවිල්, සර්වේ, මිනුම් වගේ දේයක් කරපන් අනාගතය්ක් තියෙයි

    අන්න හරි :yes:
     
    • Like
    Reactions: harithamanohara

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    පිස්සු පුසා;16533634 said:
    හපෝ ටෙලිකොම් වල ඉස්සරහට ඉන්න උන්ටත් ජොබ් නැතුව යන්නේ, කරනවනම් UGC approved degree එකක් වෙන්කල් කරපන්, නැතුව මගින් නවත්ත්වන්න කරන්න එපා, අනෙක් රෙද්දට කොහේවත් පිලිගැනීමක් නැහැ බන් තාම, පුලුවන්නම් සිවිල්, සර්වේ, මිනුම් වගේ දේයක් කරපන් අනාගතය්ක් තියෙයි

    තැන්කු පුසෝ degree එක univotec එකේ කරන්න පුළුවන් එත් එච්චර දුරට යන්න අදහසක් නැ.
    SLT traning දනවයි කියල නම් කිව්වා.tec එකෙන් NVQ 6 (HND) එකෙන් පස්සේ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Mechatronics

    automation karanne nikini witharak nemei ban nikinila system implement karanawa witharai itapsse maintenance upgrade karaganne adala company eken. mechatronics karala lankawe godak karanna wenne electrical thamai. SCADA systems PLC pneumatic wage dewal thmai lankawe karanna labenne.
    robotics kiyala job nam thama lankawe hoyanna amarui:no::no: Telecomunication nam lankawe job adui kiyala kiyanawa man nam hariyata danne na
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    automation karanne nikini witharak nemei ban nikinila system implement karanawa witharai itapsse maintenance upgrade karaganne adala company eken. mechatronics karala lankawe godak karanna wenne electrical thamai. SCADA systems PLC pneumatic wage dewal thmai lankawe karanna labenne.
    robotics kiyala job nam thama lankawe hoyanna amarui:no::no: Telecomunication nam lankawe job adui kiyala kiyanawa man nam hariyata danne na

    thanks මචෝ
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    පිස්සු පුසා;16533634 said:
    හපෝ ටෙලිකොම් වල ඉස්සරහට ඉන්න උන්ටත් ජොබ් නැතුව යන්නේ, කරනවනම් UGC approved degree එකක් වෙන්කල් කරපන්, නැතුව මගින් නවත්ත්වන්න කරන්න එපා, අනෙක් රෙද්දට කොහේවත් පිලිගැනීමක් නැහැ බන් තාම, පුලුවන්නම් සිවිල්, සර්වේ, මිනුම් වගේ දේයක් කරපන් අනාගතය්ක් තියෙයි

    මචං සිවිල්, සර්වේ, මිනුම් වගේ course කරන්න තියෙන තැන් මොනවද
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan uba mech kaloth aduma maintenance wage paththata yanna puluwan.teli kaloth loku patthakata yanna amaruyi danna widihata anagathayak onenam mamanam kiyanne mecha karapan kiyala .foreman kenekge salary eka ehema dannawa athine NVQ 3/4 thiyenne monawagenda?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගාල්ලේ තියනවා අය්යේ

    :cool: ආ ගාල්ලේ ටෙක් එකෙත් ඈති..... ඒත් මරදානේ තමා, පරණ වැඩ්ඩෝ ටික උගන්වන්නේ මම දන්න තරමින්...... පුලුවන් නම් මරදානම අල්ලපන්.... අදුරන කට්ටිය ඉන්නේ.... ගාල්ලේ ටෙක් එකට මම ඈවිත් නෑ...... :no: ගාල්ලයි / හසලකයි ටෙක් එක ඈතුලට ගිහින් නෑ මම.... අනිත් ඔක්කොටම වගේ ගිහින් තියෙනවා...... :P