Laptop Help

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මගේ යාලුවෙකුට ලැපක් ගන්න ඕනේ වෙලා. ඕනේ Lenovo හරි ASUS හරිලු. මෙන්න මේ ප්‍රශ්ණ ටිකට උත්තර ටිකක් සපයන්න. :)

    ගාන 75-85 අතර. Nvidia VGA එකක් තියෙන්න ඕනෙලු අනිවා.(මොකක්ද මන්ද ඉගෙනගන්න මගුලකට Nvidia technologies ටිකක් තියෙනවා. ඒක නිසා. :rolleyes:)

    1. Lenovo ලංකාවේ dealer කවුද ? Place එක කොහෙද ?:oo:
    2. ASUS ලංකාවේ dealer කවුද ? Place එක කොහෙද ?:oo:
    3. Lenovo මේ ගානට හරියන lap මොනවද ?:dull:
    4. ASUS මේ ගානට හරියන lap මොනවද ?:dull:
    5. Lenovo And ASUS lap අවුලක් නැහැ නේද ?
    :nerd:
     
    Last edited:
    • Like
    Reactions: argan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,105
    1
    31,638
    113
    - උඩරට -
    Lenovo කරන්නේ සිංගර් ශ්‍රී ලංකා ..බ්‍රෑන්ඩ් නිව් කරන්නේ.. ඩොලර් එකේ රේට් එක අනූව දවසින් දවස ගාන වෙනස් වෙනවලු බන්..අද තියෙන ගානට නෙවේ හෙට තියෙන්නේ..එහෙම..මමත් එක්ක ගන්න කියලා ඉන්නේ.. මම උන්ට ඊමේල් එකක් දාලා බැලුවා කෑශ් ඔන් ඩිලිවරි දුන්න ගමන් දෙනවා කිව්වා අලුත්ම එකක්..හැබැයි කොලබ යන්න ඕනී..කොලබ විතරලු තියෙන්නෙත්..

    :)

    මේක බලපන්..

    http://www.singersl.com/products/index.asp?pcode=LEN_LC-G580-I5&PC=computers
     
    Last edited:
    • Like
    Reactions: Agent 007

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ASUS ela brand eka but laptop wala design nam lassana na....Lenovo th aulak na bn ape ayya kenek use karanawa dethun sarayak watilath thiyenawa thaamath gindara wage wada....:yes:

    REP +4.

    Lenovo කරන්නේ සිංගර් ශ්‍රී ලංකා ..බ්‍රෑන්ඩ් නිව් කරන්නේ.. ඩොලර් එකේ රේට් එක අනූව දවසින් දවස ගාන වෙනස් වෙනවලු බන්..අද තියෙන ගානට නෙවේ හෙට තියෙන්නේ..එහෙම..මමත් එක්ක ගන්න කියලා ඉන්නේ.. මම උන්ට ඊමේල් එකක් දාලා බැලුවා කෑශ් ඔන් ඩිලිවරි දුන්න ගමන් දෙනවා කිව්වා අලුත්ම එකක්..හැබැයි කොලබ යන්න ඕනී..කොලබ විතරලු තියෙන්නෙත්..

    :)

    මේක බලපන්..

    http://www.singersl.com/products/index.asp?pcode=LEN_LC-G580-I5&PC=computers

    REP +4. එතකොට Asus කරන්නෙත් මුන්ද ? උන්ගේ lap ටිකකුත් මේ ලිස්ට් එකේ තියෙනවනේ ? place එකේ කොහෙද කොලබ ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,105
    1
    31,638
    113
    - උඩරට -
    REP +4.

    REP +4. එතකොට Asus කරන්නෙත් මුන්ද ? උන්ගේ lap ටිකකුත් මේ ලිස්ට් එකේ තියෙනවනේ ? place එකේ කොහෙද කොලබ ?

    Asus ගැන දන්නේ නෑ බන්.. Lenovo නම් මුන් තමා කරන්නේ..මොකද Lenovo සයිට් එකේ දාලා තියෙනවා ලංකාවේ සිංගර් එක තමා Lenovo ඔරිජිනල් ඩීලර්ස් ලා කියලා..

    සිංගර් හෙඩ් ඔෆීස් මචන්.

    SINGER COMPUTER DIVISION
    80, NAWAM MAWATHA, COLOMBO 02.
    TELEPHONE: +94112316444, +94112316439, FAX No: +94112316448
    E-mail: [email protected]

    මචන් උබ පොඩ්ඩක් ඕක බලනවනම් බලලා ඉවර වෙලා මටත් මැසේජ් එකක් දාපන් හොදේ..

    :) :)
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Asus ගැන දන්නේ නෑ බන්.. Lenovo නම් මුන් තමා කරන්නේ..මොකද Lenovo සයිට් එකේ දාලා තියෙනවා ලංකාවේ සිංගර් එක තමා Lenovo ඔරිජිනල් ඩීලර්ස් ලා කියලා..

    සිංගර් හෙඩ් ඔෆීස් මචන්.

    SINGER COMPUTER DIVISION
    80, NAWAM MAWATHA, COLOMBO 02.
    TELEPHONE: +94112316444, +94112316439, FAX No: +94112316448
    E-mail: [email protected]

    මචන් උබ පොඩ්ඩක් ඕක බලනවනම් බලලා ඉවර වෙලා මටත් මැසේජ් එකක් දාපන් හොදේ..

    :) :)

    මම නෙමෙයි මගේ යාලුවනේ. :P මම උබට සීන් එක කියන්නම්. Thaknx
     
    Feb 5, 2013
    87
    16
    0

    Local distributor for Asus products is EPSI. Both Asus and Lenovo make good laptops. Good choice by your friend.

    We can provide you with the following model with EPSI warranty.

    Asus X550LA

    15.6" LED Backlit 1366x768
    4th Generation Intel Core i5 4200U
    4GB DDR3 1600MHz
    Nvidia Geforce GT720m 2GB GDDR3
    750GB HDD
    DVD R/W
    4 Cells 2600 mAh battery
    2.35KG with battery
    Free DOS

    85,000.00 with 1 Year warranty

    If you are unable to come to Colombo, we can provide home delivery. Call our hotline 2555262 for more details :)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533

    දෙන්නම් ටොෂිබා / ඩෙල් / ඈසුස්..... ඒජන්ට් වොරන්ටි එක්ක....... :yes: :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    HP / Lenavo නම් නිකන් දුන්නත් ගන්න එපා......

    ලංකාවේ අපිට නම් ඉතින් ටොෂිබා / ඩෙල් තමා..... වොරන්ටිත් හොදයි..... කේස් එනවත් අඩුයි..... :D :love:

    Nvidia VGA ම ඕනා කියන්නේ ඉතින් ගේම් ගහන්න නේ...... :rofl: :P

    Nvidia VGA එක්ක Toshiba i7 එකක් එනවා.... 4GB VGA :D :P ගාන තමා වැඩි..... :(

    ආයේ Asus එනවා...... :yes:

    දෙන්නම් ඕනා එකක්...... ඒජන්ට් වොරන්ටි එක්කම...... :D :)

    0773-078-533
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    .ලැප් ටොප් නම් ටොෂිබා, ටොෂිබා නම් අපේ යුරාජ් මාමි :):):)
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    HP / Lenavo නම් නිකන් දුන්නත් ගන්න එපා......

    ලංකාවේ අපිට නම් ඉතින් ටොෂිබා / ඩෙල් තමා..... වොරන්ටිත් හොදයි..... කේස් එනවත් අඩුයි..... :D :love:

    Nvidia VGA ම ඕනා කියන්නේ ඉතින් ගේම් ගහන්න නේ...... :rofl: :P

    Nvidia VGA එක්ක Toshiba i7 එකක් එනවා.... 4GB VGA :D :P ගාන තමා වැඩි..... :(

    ආයේ Asus එනවා...... :yes:

    දෙන්නම් ඕනා එකක්...... ඒජන්ට් වොරන්ටි එක්කම...... :D :)

    0773-078-533

    Nvidia VGA ඉල්ලන්නේ game ගහන්නට නොවන බව කරුනාවෙන සලකන්න. මම උබේ num එක දෙන්නම් උට. උට හිත ගියොත් බොට කතා කරයි. :P
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    HP / Lenavo නම් නිකන් දුන්නත් ගන්න එපා......

    ලංකාවේ අපිට නම් ඉතින් ටොෂිබා / ඩෙල් තමා..... වොරන්ටිත් හොදයි..... කේස් එනවත් අඩුයි..... :D :love:

    Nvidia VGA ම ඕනා කියන්නේ ඉතින් ගේම් ගහන්න නේ...... :rofl: :P

    Nvidia VGA එක්ක Toshiba i7 එකක් එනවා.... 4GB VGA :D :P ගාන තමා වැඩි..... :(

    ආයේ Asus එනවා...... :yes:

    දෙන්නම් ඕනා එකක්...... ඒජන්ට් වොරන්ටි එක්කම...... :D :)

    0773-078-533

    ඔන්න ඉතින් wrong talks දෙනවා නේ :P New models of Lenovo IdeaPads way better than Toshiba ;)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,105
    1
    31,638
    113
    - උඩරට -
    ඔන්න ඉතින් wrong talks දෙනවා නේ :P New models of Lenovo IdeaPads way better than Toshiba ;)

    Lenovo චයිනා උනාට ඔරිජිනල් IBM Company බඩු නිසා කිසිම අවුලක් නෑ අනිත් ඒවා වගේ..මුන් හිතන්නෙම හොද නෑ කියලනේ.

    මම දැනට පාවිච්චි කරන්නේ 2007 වසරේදී දිනපාල ගෲප් වෙතින් ලබා ගත් Lenovo Desktop පරිගණකයෙනි.

    කිසිම අවුලක් ,ලෙඩක් නැතුව හොදට තාම වැඩ.. බ්‍රෑන්ඩ් නිව් ගන්නකොටම උන් කීවා ආයේ මේවා වල නම් ලෙඩ නෑ කියලම..කීවා වගේම හරි..

    Laptop ,Desktop කියලා ලොකු වෙනසකුත් නෑ බන්..

    මම ගන්නෙත් Lenovo තමා

    :) :)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Lenovo කියන්නේ පට්ට චාටර් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. නමුත් එයාලට තවම බැරි උනා IBM කියන බ්‍රෑන්ඩ් එක හදාගත්ත නමට ලං වෙන්නවත්. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියන්නේ.

    කිසිම ලැප්ටොප් එකක් වරදක් නැහැ. මොකද ඒවගේ motherboards design කරන්නේ හොඳ experts ල නිසා.
    නමුත් ප්‍රශ්නේ තියන්නේ එයාල තමන්ගේ motherboard එක හදන්නේ outsource කරලා.
    ඒ කියන්නේ වෙනම company එකකට දීල.

    උදා: Compel, Foxconn, Wistron, Quonta වගේ සමාගම්.

    ඉතින් මෙයාලගේ production එක මත තමයි ඔය හැමදේම තීරණය වෙන්නේ.ඔය ඉස්සර HP DV series එකට බාන්නට ලෝකේ හොඳම laptop design එක ඒක. නමුත් manufacture වැඩේ කෑව නිසා තමයි එකේ ඔක්කොම graphic chips fail උනේ. කට්ටිය බැන්නේ nvidia එකටයි HP එකටයි. හැබැයි එකේ වරද කලේ වෙනත් සමාගමක්.

    ඉතින් ඔය වගේ මට කියන්න තියන්නේ dedicated vga එක්ක ගන්නවා නම් Asus ගන්න කියල.මොකද Asus වල වෙන මොන වරද තිබ්බත් cooling system එක හොඳටම තියෙනවා.

    ගොඩක් Asus fail වෙන්නේ නිසි කාලෙට clean n service නොකිරීම නිසා.ඒ නිසා ගොඩක් Gaming පැත්තට යනවා නම් Asus එකකට යන්න.
    ඒ වගේමයි පොඩ්ඩක් බලන්න VGA chip එකේ series එක මොකද්ද කියල. සමහර GS version සහ radeon low end චිප් දැම්ම ඒවා තියෙනවා වැඩක් නැහැ. VGA ram එක මත ඔක්කොම තීරණය වෙන්නේ නැහැ.

    ඒ නිසා පොඩ්ඩක් net එකේ reviews එහෙම බලල ගන්න....
    11.gif
     
    (Rep +4)+Thanks :)