මගේ යාලුවෙකුට ලැපක් ගන්න ඕනේ වෙලා. ඕනේ Lenovo හරි ASUS හරිලු. මෙන්න මේ ප්‍රශ්ණ ටිකට උත්තර ටිකක් සපයන්න. 
ගාන 75-85 අතර. Nvidia VGA එකක් තියෙන්න ඕනෙලු අනිවා.(මොකක්ද මන්ද ඉගෙනගන්න මගුලකට Nvidia technologies ටිකක් තියෙනවා. ඒක නිසා.
)
1. Lenovo ලංකාවේ dealer කවුද ? Place එක කොහෙද ?
2. ASUS ලංකාවේ dealer කවුද ? Place එක කොහෙද ?
3. Lenovo මේ ගානට හරියන lap මොනවද ?
4. ASUS මේ ගානට හරියන lap මොනවද ?
5. Lenovo And ASUS lap අවුලක් නැහැ නේද ?

ගාන 75-85 අතර. Nvidia VGA එකක් තියෙන්න ඕනෙලු අනිවා.(මොකක්ද මන්ද ඉගෙනගන්න මගුලකට Nvidia technologies ටිකක් තියෙනවා. ඒක නිසා.
)1. Lenovo ලංකාවේ dealer කවුද ? Place එක කොහෙද ?

2. ASUS ලංකාවේ dealer කවුද ? Place එක කොහෙද ?

3. Lenovo මේ ගානට හරියන lap මොනවද ?

4. ASUS මේ ගානට හරියන lap මොනවද ?

5. Lenovo And ASUS lap අවුලක් නැහැ නේද ?

Last edited:

මම උබට සීන් එක කියන්නම්. Thaknx