ගේම් හෙල්ප් එකක්..
සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.. 
මචංලා මේ හුයන්නෙ ගේම් ගහන්න පුළුවන්ද..?
ඔෆිස් එකෙන් අලුත් කොමක් හම්බවුනා.. ඒ වුණාට මෙලෝ රහක් නෑ..
මචං මගේ ගෙදර කොම් එකේ තියෙනවා Evga GTX 760 SC කාඩ් එකක්.. ඒක මේකට ගැහුවාම ඩිස්ප්ලේ එක එන්නෙ නැහැ.. පස්සෙ මේ යාලුවෙක්ගෙ කාඩ් එකක් ඉල්ලං ගැහුවෙ.. ඇයි එහෙම වෙන්නෙ..?
දැන් තියෙන අවුල.. මට කියපංකො කවුරුහරි Max Payne 3 එක Install කරන විදිය දන්න කවුරුහරි.. මම ඊයෙත් ගේම් එක දැම්මා Blue Screen Error එකක් ඇවිත් Com එක Restart වෙනවා..
Crysis 3, Sleeping Dogs එහෙම වැඩ Full Graphics දාලා..
දන්න එකෙක් ඉන්නවා නම් කියපංකො ඇයි අනිත් VGA එක ගැහුවම ඩිස්ප්ලේ එන්නෙ නැත්තෙ කියලත්.. අපරාදෙ බං.. ඒකෙ ගේම් වැඩ කරනවා..

කලින් තිබුණ හුයන්නෙ ගේම් ගහන්න බෑ.. අඬලා අඬලා මේකත් ඉල්ලගත්තෙ.. උන් අපිට කොම් එකක් ගේන්න දෙන්නෙත් නෑ.. උන් දෙන එකක්ම ගන්න ඕන.. ඉතිං බලහං අඬලා අඬලා ගත්තු එකේ හැටි.. ඇඬෙනවා.. 