Hot ඈස් hell

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    hot hot hot hot

    hotsun-300x244.jpg





    පට්ට රස්නෙයි බන් , :baffled:

    මම ගොඩක් වැඩ කරන්නේ කාමරේට වෙලා . කාමරේ සිවිලිම ගහල නැ :no: වහලේ ෂීට් දාලා තියෙන්නේ .
    ජනෙල් ඔක්කොම ඇරලා තිබුනත් හෙන රස්නෙයි . fan එක දා ගෙන ඉන්නේ හැම වෙලේම :dull:

    කාමරේ සීතල කර ගන්න විදියක් කියන්න දන්න කෙනෙක් :nerd:


    තැන් තැන් වල වතුර බේසම් ටිකක් තියල බලන්න හදන්නේ දැන් :)
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ac එකක් හයි කරගනින්..:lol::lol::lol:

    මචන් වතුර බේසමක් තියල හයියෙන් fan එක දාපන්..අත්කොට බේසමේ වතුර fan එකට ඇදලා උබට විසිකරනවා..මමත් ඒක කරලා තියනවා..:):):):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වහලෙට උඩින් පොල් අතු ටිකක් දාලා වහලෙ කවර් කරපන්.. එන රස්නෙ අඩු වෙනවා..