hot hot hot hot
පට්ට රස්නෙයි බන් , 
මම ගොඩක් වැඩ කරන්නේ කාමරේට වෙලා . කාමරේ සිවිලිම ගහල නැ
වහලේ ෂීට් දාලා තියෙන්නේ .
ජනෙල් ඔක්කොම ඇරලා තිබුනත් හෙන රස්නෙයි . fan එක දා ගෙන ඉන්නේ හැම වෙලේම
කාමරේ සීතල කර ගන්න විදියක් කියන්න දන්න කෙනෙක්
තැන් තැන් වල වතුර බේසම් ටිකක් තියල බලන්න හදන්නේ දැන්

මම ගොඩක් වැඩ කරන්නේ කාමරේට වෙලා . කාමරේ සිවිලිම ගහල නැ
වහලේ ෂීට් දාලා තියෙන්නේ .ජනෙල් ඔක්කොම ඇරලා තිබුනත් හෙන රස්නෙයි . fan එක දා ගෙන ඉන්නේ හැම වෙලේම

කාමරේ සීතල කර ගන්න විදියක් කියන්න දන්න කෙනෙක්

තැන් තැන් වල වතුර බේසම් ටිකක් තියල බලන්න හදන්නේ දැන්

Last edited: