කලින් හිටපු තුන්දෙනාට මොකද උනේ..පඩි ගෙවන්නේ නැද්ද..
![]()
එන ඔක්කොම එක දාල යන්නේ... පොඩ්ඩක් වැරදුනාම යකා වගේලු නේද....![]()
දාල යන්නේ නම් නෑ..... බොහොම කැමතියි මගේ හොඳ කමින් වැඩ ගන්න....ඒ නිසාමයි අයින් කලේ.....
නැත්නම් මම මෙච්චර කල් ගොඩනගා ගත්ත හොඳ නම නැති වෙනවා.... වැඩ quality නැත්නම් මනුස්සයගෙන් ඇති වැඩේ මොකද්ද?
හැබැයි මම දැන් එකෙන් පාඩම ඉගෙන ගෙන ඉන්නේ.....
වැඩිය හොඳ උනාමත් මිනිස්සුන්ට අගයක් නැහැනේ.

කඩේට ආව මිනිස්සු දැක්කනේ මම කොහොමද සේවකයින්ට සලකන්නේ කියල......

හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ සේවකයන්ට එහෙම හිතෙන්නේ නැති එකයි වරද....


මෙදා සැරේ හරියට හොයල ගන්න යන්නේ අයෙත් ඒ වරද නොවෙන්නයි.....









කොළඹ-නුවර යන්න එන්න ගතමනාව දෙන්න තමයි අමාරු....