SLT USAGE METER HELP!!!

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මේ තියෙන්නේ මගෙ යූසේජ් මීටර් එක අද බැලුවම. :no:

    Os4iS5w.jpg

    මේ තියන ගොන් කතාව නම් මට හරියට තේරෙන්නෑ.

    ඒවුනාට අවුල කියන්නෙ මේ පෙන්නන්නෙ පීක් යූස් කරන්න පුලුවන් ටික ඕෆ් පීක් යූස් වෙලා කියල නේද?

    පැකේජ් එක 50Gb කියල දෙන එක.

    ඕෆ් පීක් ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ ටොරන්ට් දාපුව විතරයි. ඩවුන්ලෝඩ් අප්ලෝඩ් දෙකම ඕෆ් පීක් ටොරන්ට් 8Gb ගිහින් තියෙන්නෙ.

    මුන් හොර යුසේජ් දාලද. මොකද දැන් ද්වස් 4කට කලින් විතර බලද්දි 20Gb විතර තිබ්බ ඉතුරු වෙලා.

    දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්නෝ...
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    mehemai ban othana total volume kiyala pennanne umbata thiyana total GB gaana..dan mage thiyenne webfamily aekak..aeke total GB gaana 35..aeth mata peak time wala use karanna puluwan 25GB..Off peak wala thamai anith 10GB.. habai mehema wadak thiyanawa..dan umba mokak hari hethuwak nisa peak time aeke nathuwa off peak time aeke barata download kala kiyamuko..aehema karala umbe offpeak limit aeka pannoth umbe peak tika unusable wenawa :( giya maase mage GB18kma unusable una ae wade hinda..ithin umbata denna thiyana advice aeka thamai mulin peak tika iwara karaganin..eetapasse off peak walin wadak ganin..naththan dekama naha..

    Usage aeka wenas wechcha widiha nan hoyala balapan kawuruhari umbe username aeka pawichchi karanawa da danne naha
     
    ඔව් බන් මේ තියන විදියට නම් ඕෆ් පීක් එකේදි වැඩිපුර ඩවුන්ලෝඩ් වෙලා තියෙන්න ඕනේ...

    ඒත් 8Gb විතරයි රෑට බාල තියෙන්නෙ. පාස්වර්ඩ් එක මාරු කරනව. බලමු මොකෝ වෙන්නෙ කියල. මං මැෂින් එකටත් මීටර් එකක් දාගත්ත.

    තෑන්ක්ස් විස්තරේට.:)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මචන්ලා මේ තියෙන්නේ මගෙ යූසේජ් මීටර් එක අද බැලුවම. :no:

    Os4iS5w.jpg

    මේ තියන ගොන් කතාව නම් මට හරියට තේරෙන්නෑ.

    ඒවුනාට අවුල කියන්නෙ මේ පෙන්නන්නෙ පීක් යූස් කරන්න පුලුවන් ටික ඕෆ් පීක් යූස් වෙලා කියල නේද?

    පැකේජ් එක 50Gb කියල දෙන එක.

    ඕෆ් පීක් ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ ටොරන්ට් දාපුව විතරයි. ඩවුන්ලෝඩ් අප්ලෝඩ් දෙකම ඕෆ් පීක් ටොරන්ට් 8Gb ගිහින් තියෙන්නෙ.

    මුන් හොර යුසේජ් දාලද. මොකද දැන් ද්වස් 4කට කලින් විතර බලද්දි 20Gb විතර තිබ්බ ඉතුරු වෙලා.

    දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්නෝ...

    off peak tiyena gana + 1 GB bala tiyennawa off peak time eke.torrent seed wenna athi :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා තෝ වැල බානවා නේද......?? :frown: :angry:

    නොදකින් විතරක්.:growl: තූහ්....:frown:

    බැඳපු නාකින්ට තමා අමාරුව තියෙන්නේ..:frown:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    off peak tiyena gana + 1 GB bala tiyennawa off peak time eke.torrent seed wenna athi :P

    සීඩ් වෙලා තියෙන්නේ 1Gb මචෝ. අප් ඩවුන් දෙකම එකතුව 8Gb.:dull:
    මුන් කියල තියන ඇඩිෂනල් යුසේජ් කතාව මොකක්ද?:rolleyes:

    5biQzof.jpg