EK Married Club-9

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :shocked: සන්ජියා උපසකයානෙ ඔකා වලියට එනවාද?:lol:

    කුවේට් වලට වහිනවද හොට්ටෝ?
    අවුරුදු නේද?
    දන්සල් යමුද?
    69c.png
     

    kingdewi

    Well-known member
  • ඔව් නෙහ් ? :( ෂෝ කේස් කබඩ් වල දාගෙන ඉන්න කොකටුවන්ට තමයි fruit වයින් තියෙන්නේ :P:rofl:දැන් රිදිලා බටයක් ගනී අදින්න :rofl:

    බට ගහන උන්ගේ බටේ කොට වෙනවලු :angry:

    කොස් මාමි සමුගත්තා කැමැත්තෙන්ම කොසා ඉතින් කිව්වොත් කිව්වනේ :shocked: ...මම එන්න කිව්වේ සංජියට :dull: මගේ කට හොඳ නෑනේ බන් වෙලාවකට :baffled:

    සන්ජියා සමු අරන්ද ?:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බබා සොන්නයා ඔය ඉන්නේ ලවර්ස් ඇවනිව් එකට වෙලා ෆේක් එකකින් :lol: හිටපු ගමන් ඔරිජිනල් එකෙන් ඇවිත් උගේ වපු දත පෙන්නලා යනවා :rofl: ඔය සොන්නයා තමයි අමු සොන්නයා කිරියේම ඉන්න ... වේ* බල්ලා ඕකා කොටෝලා කොටෝලා කෙලියා මේකටම :growl::angry:
    ආයෙ අල්ල ගන්න ඔන වෙලාවක ආතල් එකක් ගන්න කඹ ත්‍රෙඩ් එකෙත් වොට් එකක් දලා මාරු උනා :lol: බක්කරෙ/බබා නැති උනත් හරි එලකිරිය පාලු උනා බන් :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එස්එම්එස් එකක් එව්වා........
    මම ප්‍රසිද්ධියේ පෞද්ගලිකත්වය අදින්නේ නෑ.........

    ප්‍රගතිය දැක්කම සතෝසේ බැරුවා :lol::rofl: ඈ බන් මොකෑ කියවන්නේ ගියේ උඹට කියල :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුවේට් වලට වහිනවද හොට්ටෝ?
    අවුරුදු නේද?
    දන්සල් යමුද?
    69c.png

    මොන වැස්සක්ද බන් මාස දෙකකට උඩදි වැස්සා ආයෙ වැස්ස මාස 6කින්:(:(
    මොල්ලියත් වෙලිලා:rofl::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බා සිංහලයිනි,තොපගේ අනාථ තට්ට පලු මාගේ මොට කොට මන්නයෙන් දෙපලු කොට තොපගේ දෙපරංශ විදාරණය කරන්නෙමැයි....
    තොපි සැමට අම්බානෙක කිරි උතුරන ඉස්ම යන්න වාසනාව ගෙනදෙන,ටොමැක්,ටොනික්,අලකලංචි,පුස්ලාඩන් සෙට් නොවන,
    ආතලයෙන් මැ ගතවී යන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....​
    මෙස් එකට වෙලා බොනව නේහ් වහුකුණා තනියම.......
    තොට බඩ ම පල:dull:
     

    kingdewi

    Well-known member
  • බක්කා නැතුව කිරිය පාලුයි වගේ නේද ගයියෝ ? ... :lol: ඌත් එක්කත් අරගන්න එකමයි කරේ :rofl: බක්කා හොඳ එකා හැබැයි ... FB නම් ඉන්නවා ගේම් ගගහා :P

    බක්කා කිවුවේ අර කේක් ලබ්බා නේද ?:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එම්බා සිංහලයිනි,තොපගේ අනාථ තට්ට පලු මාගේ මොට කොට මන්නයෙන් දෙපලු කොට තොපගේ දෙපරංශ විදාරණය කරන්නෙමැයි....
    තොපි සැමට අම්බානෙක කිරි උතුරන ඉස්ම යන්න වාසනාව ගෙනදෙන,ටොමැක්,ටොනික්,අලකලංචි,පුස්ලාඩන් සෙට් නොවන,
    ආතලයෙන් මැ ගතවී යන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....​
    එසේම වේවා,
    හෙට ඉන්නවද. ඔය පැත්තේ එන්න කියල බැලුවේ......:rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි බොලාට මැයි වලද අවුරුදු?:angry:
    බොලා බොලා දකිනකොට මතක් වෙන්නෙ බබාව:lol: නැහැ නැහැ දැන් ඉතින් අවු ඉවරනෙ:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බට ගහන උන්ගේ බටේ කොට වෙනවලු :angry:



    සන්ජියා සමු අරන්ද ?:(

    1. දැන් රිදිලා වටේ කැරකෙනවා ඇති තෙල් බඩා ළඟ
    2. ඌ අවේ නෑ බන් මම ඇමතුවට පස්සේ :( :dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙස් එකට වෙලා බොනව නේහ් වහුකුණා තනියම.......
    තොට බඩ ම පල:dull:
    ගෙදෙට්ට වත් දුවාගන්න බැරිඋනා අෆ්ෆා අවුරුද්දට තාම.
    ආයෙ අල්ල ගන්න ඔන වෙලාවක ආතල් එකක් ගන්න කඹ ත්‍රෙඩ් එකෙත් වොට් එකක් දලා මාරු උනා :lol: බක්කරෙ/බබා නැති උනත් හරි එලකිරිය පාලු උනා බන් :(
    මොකද්ද බං ඔය කඹ හුයන්න???ගියපාරත් මට මතකයි ඕක කෙලවර උනේ කෙහෙවලු පටලෝගෙන.මටනං ඔය රෙද්ද තේරෙන්නෙත් නෑ,ඒ හන්ද ඒ ත්‍රෙඩ් එක පැත්තේ ගියෙත් නෑ...සිඟිති ආතල්,හිකෙන් පුනා
    මොන වැස්සක්ද බන් මාස දෙකකට උඩදි වැස්සා ආයෙ වැස්ස මාස 6කින්:(:(
    මොල්ලියත් වෙලිලා:rofl::lol:

    වරෙන් මේ පැත්තේ මොල්ලිය තෙත් කරලා දෙන්ඤ0
     

    kingdewi

    Well-known member
  • 1. දැන් රිදිලා වටේ කැරකෙනවා ඇති තෙල් බඩා ළඟ
    2. ඌ අවේ නෑ බන් මම ඇමතුවට පස්සේ :( :dull:

    අර වෙන සුට්ටේකුට රිදිලා :lol::lol::lol::lol:
    උට කෝල් එකක් දිය , උඹ අමතනකොට අමතනවනේ බඩයන්නම
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    1. දැන් රිදිලා වටේ කැරකෙනවා ඇති තෙල් බඩා ළඟ
    2. ඌ අවේ නෑ බන් මම ඇමතුවට පස්සේ :( :dull:
    උගේ අවුලක් නැතිව ඇති මචන්.....:)
    උඹට බය නිසා, යුරාගේ ඕපනින් එක දවසේ නම් කියුවා "තරින්ද අයියලත් හවසට ඒවි නේද ඒක නිසා හවසට නම් එන්න බෑ" කියල..... :P:lol: