Galaxy S5′s Fingerprint Fucked...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    Samsung Galaxy S5 Fingerprint HACK & FUCK EVERYTHING UP...:lol::lol::lol:

    Relese වෙලා දවස් කියද වෙන්නේ??:rofl:

    Samsung Galaxy S5′s Fingerprint Authentication Hacked And Used To Perform Paypal Transaction:angry::angry::angry:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    ha ha :D anith un karanna dewal karanna giyama ohoma wenawa:P

    apple walata gahana giyama kelawenawa thama

    ඔව් බන්. බලහන් මේ හුත්තේ fingerprint එකෙන් paypal account එකේ transaction පවා කරන්න පුළුවන්....

    හුත්තේ security එකක් තියෙන්නේ මේකේ.... මම තාම ඔය samsung ලබ්බක් පාවිච්චි කරලා නැ.
    apple හොදයි තාම..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    ooka ithin hack kirimak nemeine ban. oya scene eka fingerprint waladi kohomath thiyanawane. mission impossible balala nadda

    mission impossible newei ne ban meka.. me real life,, ape watina salli ekka karana sellamak.. ehenam umbath gihin ganin mein ekaka mission impossible kiyala..:):):)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අනේ මන්දා බං උඹලත්.

    iPhone 5S එකේ fingerprint scanner එක release කරලා පැය 48ක් යන්න ඉස්සෙල්ලා හැක් කරා ඒවා ගැන කතා කලාද?. මේක ගැන ත්‍රෙඩුත් දාලා

    ඕක ෆෝන් එකක් විතරයි බං. ආගමක් නෙමෙයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mission impossible newei ne ban meka.. me real life,, ape watina salli ekka karana sellamak.. ehenam umbath gihin ganin mein ekaka mission impossible kiyala..:):):)

    ookama apple eketh puluwanne ban. samsong witharak nemei. muge anik video thiyanne apple ekata hadapu eka. api wage eunta gemak denna kawruth nathi hinda hodai. loku entrepreneurs lata nam awul
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    mama nodanna kamata ahanne
    apple 5s eke oka oya widihata karanna barida ban.
    finger print thiyana godak device wala oka karanna puluwanne ban ithin.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    ookama apple eketh puluwanne ban. samsong witharak nemei. muge anik video thiyanne apple ekata hadapu eka. api wage eunta gemak denna kawruth nathi hinda hodai. loku entrepreneurs lata nam awul

    apple eke fingerprint eka withari,, eath meke yako paypal account ekath access karanna puluwan...
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    පව් apple fan boy කෙනෙක් වලිගේ පාගගෙන..
    1. මේකෙම කියනවා the glue මෝල්ඩ් was made under lab conditions
    2. paypal app එකෙන් s5 touchscanner එක support කරනවා මිසක් android OS එකෙන් ඒක බලෙන් ඔබ්බවලා නෑ
    3. PayPal wants to partner with Apple on iPhone mobile payment platform - http://appleinsider.com/articles/14...le-on-iphone-mobile-payment-platform---report
    4. apple touch-id එකෙන් ඔය වගේම appstore එකට log වෙලා ඕනේ දෙයක් කරන්න පුලුවන්
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    පව් apple fan boy කෙනෙක් වලිගේ පාගගෙන..
    1. මේකෙම කියනවා the glue මෝල්ඩ් was made under lab conditions
    2. paypal app එකෙන් s5 touchscanner එක support කරනවා මිසක් android OS එකෙන් ඒක බලෙන් ඔබ්බවලා නෑ
    3. PayPal wants to partner with Apple on iPhone mobile payment platform - http://appleinsider.com/articles/14...le-on-iphone-mobile-payment-platform---report
    4. apple touch-id එකෙන් ඔය වගේම appstore එකට log වෙලා ඕනේ දෙයක් කරන්න පුලුවන්

    :yes::yes::yes: