ඈඹිලිපිටි පැත්තෙන් යන්නේ..... එනකොට සමහරවිට මාතර පැත්තෙන් එයි....![]()

![]()
![]()
![]()
ඕක ඔහොමම තමා ආවේලු ..
ax 1 එකට ගොඩක්ම සමනයිලු..
පෙනුම නැතුව පර්ෆෝමන්ස් එහෙම..
හදපු අරමුණ එව්ව මෙව්වා නම් දන්නෑ..
මට නම් ඕක කැතයි..![]()

matath kethai. dakala nathi model ekak nisa ahuweHero Honda Glamour EFI
![]()

සාමානයෙන් ඕනෑම bike එකක rpm මීටර් එක තමා ලොකුවට එන්නේ. නමුත් fali හිරෝ හොන්ඩා වල speed මීටර් එක ලොකුවට ඇවිත් rpm මීටර් එක පට්ට පොඩි, ඇනයක් පාසා bike එක fail 

රිදිල දූවගෙන ඇවිත්.සමහරුන්ට ෆොටෝ දාන්න රිදිලමෙන්න බයික් උබගේ එක කුණු ගොඩක් නේ.සාමානයෙන් ඕනෑම bike එකක rpm මීටර් එක තමා ලොකුවට එන්නේ. නමුත් fali හිරෝ හොන්ඩා වල speed මීටර් එක ලොකුවට ඇවිත් rpm මීටර් එක පට්ට පොඩි, ඇනයක් පාසා bike එක fail
![]()


වෙලාවක පදින්න දෙන්නම්ඔක ගැනද උබ ඔය මාහා ලොකුවට කියෙව්වෙ..
![]()


වෙලාවක පදින්න දෙන්නම්



[/QUOTE]

සෙන්සර් ගොඩායිලු එකෙ
![]()
අපේ පවිත්රයා ඕක ගැන පැහැදිලි කරල දාපු විස්තරේ මේ තියෙන්නේ...


බංල මම හීරෝ ෆේල් 1 බයික්ස් එකේ මැනුවල් එක බැලුව.
එකේ සිට් එකෙත් සෙන්සර් එකක් තියෙනව සිංහලු
එකට කියන්නේ බොගචාර්ජ් සෙන්සර් කියල (B-Charge™ Sensor)
එකෙන් බොග චාර්ජ් ද කියල සෙන්ස් කරනවා
බොග චාර්ජ් නම් මීටර් පැනල් 1080p ඩිස්ප්ලේ එකේ ඉන්දිකෙට් කරනව බොග චාර්ජ් ලගම ඇති ලැට් එකට යන්න කියල