ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    animated-birthday-cake-312.gif


    ST අනාතයාගේ උපන්දිනේලු නේ අද..
    සුබ උපන්දිනයක් චමිත කුකුලෝ..​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඈඹිලිපිටි පැත්තෙන් යන්නේ..... එනකොට සමහරවිට මාතර පැත්තෙන් එයි.... :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :no: :no: :no:
    ඕක ඔහොමම තමා ආවේලු ..
    ax 1 එකට ගොඩක්ම සමනයිලු..
    පෙනුම නැතුව පර්ෆෝමන්ස් එහෙම..

    හදපු අරමුණ එව්ව මෙව්වා නම් දන්නෑ..
    මට නම් ඕක කැතයි.. :baffled:

    :no::no: matath kethai. dakala nathi model ekak nisa ahuwe
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උදෑසනක් වේවා!!!:)


    :D:D
    කුපාඩි චමිතට සුභ උපන් දිනයක් වේවා!!!​
    :D:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතට වැඩි වැඩියෙන් රෙදි වැල් හම්බවේවා!!!:P:P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    Hero Honda Glamour EFI

    clipart-meme-me-gusta-mas-0470.png


    මෙන්න බයික් උබගේ එක කුණු ගොඩක් නේ.

    d98cdefb-38aa-40c7-9f70-71a6353af369.jpg


    :lol::lol:සාමානයෙන් ඕනෑම bike එකක rpm මීටර් එක තමා ලොකුවට එන්නේ. නමුත් fali හිරෝ හොන්ඩා වල speed මීටර් එක ලොකුවට ඇවිත් rpm මීටර් එක පට්ට පොඩි, ඇනයක් පාසා bike එක fail :lol::lol:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න බයික් උබගේ එක කුණු ගොඩක් නේ.:lol::lol:සාමානයෙන් ඕනෑම bike එකක rpm මීටර් එක තමා ලොකුවට එන්නේ. නමුත් fali හිරෝ හොන්ඩා වල speed මීටර් එක ලොකුවට ඇවිත් rpm මීටර් එක පට්ට පොඩි, ඇනයක් පාසා bike එක fail :lol::lol:
    රිදිල දූවගෙන ඇවිත්.සමහරුන්ට ෆොටෝ දාන්න රිදිල :lol::lol:

    :lol::lol::lol::lol: ඔක ගැනද උබ ඔය මාහා ලොකුවට කියෙව්වෙ.. :lol::lol::lol::lol:
    වෙලාවක පදින්න දෙන්නම් :yes::yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වෙලාවක පදින්න දෙන්නම් :yes::yes:
    [/QUOTE]

    නො තැන්ක්ස්... මන් හිතුව මෙ ජපනෙක් වත් කියල... ඉන්දියන් එවායෙත් ලොන්ත හුචක්කුවක් පැදල මොනා කරන්නද බන්..ඔවා පල්සරෙකට ලන් කරන්නවත් පුලුවන්ද :P:P:P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වෙලාවක පදින්න දෙන්නම් :yes::yes:

    නො තැන්ක්ස්... මන් හිතුව මෙ ජපනෙක් වත් කියල... ඉන්දියන් එවායෙත් ලොන්ත හුචක්කුවක් පැදල මොනා කරන්නද බන්..ඔවා පල්සරෙකට ලන් කරන්නවත් පුලුවන්ද :P:P:P:P[/QUOTE]
    උබේ පල්සර් එක ජපන්ද :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol: සෙන්සර් ගොඩායිලු එකෙ:lol::lol:

    ඕකෙ බී චාර්ජ් සෙනසර් කියල එකක් තියනවා..:shocked: අපේ පවිත්‍රයා ඕක ගැන පැහැදිලි කරල දාපු විස්තරේ මේ තියෙන්නේ...:yes::yes::P



    බංල මම හීරෝ ෆේල් 1 බයික්ස් එකේ මැනුවල් එක බැලුව.
    එකේ සිට් එකෙත් සෙන්සර් එකක් තියෙනව සිංහලු
    එකට කියන්නේ බොගචාර්ජ් සෙන්සර් කියල (B-Charge™ Sensor)
    එකෙන් බොග චාර්ජ් ද කියල සෙන්ස් කරනවා
    බොග චාර්ජ් නම් මීටර් පැනල් 1080p ඩිස්ප්ලේ එකේ ඉන්දිකෙට් කරනව බොග චාර්ජ් ලගම ඇති ලැට් එකට යන්න කියල

     
    Status
    Not open for further replies.