papillon.guy

Banned
Apr 16, 2014
76
4
0
කොල්ලනේ පොඩි දෙයක් දැනගන්න ඕනේ. මට ගොඩක් සෙම තියන කෙනෙක්. සෙම වැඩි උනාම මගේ සෙම්ගෙඩි ආසන්නයේ සුදුපාට කෑලි වගේ දෙයක් බැදෙනවා. ඒවා හරිම ගඳයි. ඒ මොනවද මචන්? ඒවා එන එක වලක්වන්න ක්‍රමයක් තියනවද
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,290
    113
    Malabe
    උබේ සෙම් ගෙඩි එන්නෙ කොහෙද උබ කොහොමද පාට දන්නෙ කියපන් බලන්ඩ,
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Tonsil stones...oka bacteria ekak...cotton bud ekakin hurala dapan..youtube eke videos athi...udeta lunu wathren ugura hodanna....alcohol nethi mouth wash ekak pawitchi karanna tika kalayak...
     

    papillon.guy

    Banned
    Apr 16, 2014
    76
    4
    0
    උබේ සෙම් ගෙඩි එන්නෙ කොහෙද උබ කොහොමද පාට දන්නෙ කියපන් බලන්ඩ,


    මචන් මගේ උගුරේ එන්නේ. ඒවා නිකන් බත් ඇට වගේ හැදෙන්නේ. සමහර විට කැස්සම එලියට විසි වෙනවා. ඒවා පට්ටම පට්ට ගදයි. එකෙන් මගේ කටත් ගඳ ගහනවා. මොනවද බන් ඒ එන්නෙ ?
     

    papillon.guy

    Banned
    Apr 16, 2014
    76
    4
    0
    Tonsil stones...oka bacteria ekak...cotton bud ekakin hurala dapan..youtube eke videos athi...udeta lunu wathren ugura hodanna....alcohol nethi mouth wash ekak pawitchi karanna tika kalayak...

    එහෙමද මර ගඳයි බන්. මට එපා වෙලා ඉන්නේ. තැනකට ගිහින් කතා කරන්න බයයි ගඳ එයි කියල.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එහෙමද මර ගඳයි බන්. මට එපා වෙලා ඉන්නේ. තැනකට ගිහින් කතා කරන්න බයයි ගඳ එයි කියල.

    ow ban ehema tamai oka hurala danna cotton bud ekakin man kiyapu tika karanna...
     

    papillon.guy

    Banned
    Apr 16, 2014
    76
    4
    0
    ow ban ehema tamai oka hurala danna cotton bud ekakin man kiyapu tika karanna...

    බොහොම ස්තුතියි යහළුවා. මම මේකට කියන ඉංග්‍රීසි නම දන්නේ නැතුව හිටියේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,290
    113
    Malabe
    මචන් මගේ උගුරේ එන්නේ. ඒවා නිකන් බත් ඇට වගේ හැදෙන්නේ. සමහර විට කැස්සම එලියට විසි වෙනවා. ඒවා පට්ටම පට්ට ගදයි. එකෙන් මගේ කටත් ගඳ ගහනවා. මොනවද බන් ඒ එන්නෙ ?


    සුදු පාටට විසි වෙන්ඩ පුලුවන්
    1 කෙල
    2 සෙම් ගෙඩි තුවාල වෙලා ඒවගෙ වටේ තියෙන කෑලි

    ඔකට කරන්ඩ තියෙන්නෙ හැදිගෙන එද්දි ලගම තියෙන පාමසියකට ගිහින් හයි ඩොස් එකකින් සෙම් ගෙඩි වලට බෙහෙතක් ඉල්ල ගනින් එතකොට ඔච්චර අසාද්ය වෙන්නෙ නැ,

    කට ගද ගහනවට
    1 දත් මැදපන්
    2 මවුත් වොශ් එකක් පාවිච්චි කරපන්