ඕකෙ බී චාර්ජ් සෙනසර් කියල එකක් තියනවා..අපේ පවිත්රයා ඕක ගැන පැහැදිලි කරල දාපු විස්තරේ මේ තියෙන්නේ...




මටත් ගන්න හිතෙනව එයින් එකක්මටත් ගන්න හිතෙනව එයින් එකක්
ඕක හදල තියෙන්නේ අජීරණ තියන උන්ට.
රියල් සින්හලීස් රයිඩ් EFIඅනාත කුකුල්ස් රයිඩ් කාර්බ්
![]()

ඒවයෙ මචෝ කර්බ්රේටර් එකක් එන්නෑ.කාර්බ් එකක් වගේ කෑල්ලක්ම තමා බට් තියෙන්නෙ ෆුවල් ඉන්ජෙක්ටර් එකකුයි තව ඔය සෙන්සර්ස් කීපෙකුයි.එ කියන්නෙ EFI මොකක්ද බන්.?? මන් ඔය මොකවත් දන් නැ![]()
රියල් සින්හලීස් රයිඩ් EFIඅනාත කුකුල්ස් රයිඩ් කාර්බ්
![]()


ඒවයෙ මචෝ කර්බ්රේටර් එකක් එන්නෑ.කාර්බ් එකක් වගේ කෑල්ලක්ම තමා බට් තියෙන්නෙ ෆුවල් ඉන්ජෙක්ටර් එකකුයි තව ඔය සෙන්සර්ස් කීපෙකුයි.
රියල් සින්හලීස් රයිඩ් EFIඅනාත කුකුල්ස් රයිඩ් කාර්බ්
![]()
efi කියන්නේ අලුත් ටෙක්නොලජි එකක්ද කුකුලෝස් ?? 
නියම ජපන්නු පදින්නෙ ජපන් බයික්ඕක රත්තරන් දැක්කොත් උබව ලිඳ පතුලටම දායි,නියම සිංහලයෝ පදින්නේ japan බයික්,
සින්හලු පදින්නෙ ඉන්දියන් බයික් 
TDI ගාව තියෙන්නෙ රෙවෝ එකක් නෙමේ බන්.ඔයි TDI ගාව තියෙන්නේ cb400 එකක් එත් උබ වගේ උ කියවන්නේ නැ, උබගේ බයික් එක කැලේ එක එක්ක ගත්තම. ඒ නිසා කට කියවන් නේ නැතුව ඕක පැදපන්
සෑහෙන අලුත් බන්efi කියන්නේ අලුත් ටෙක්නොලජි එකක්ද කුකුලෝස් ??
![]()
මුලින්ම ආව එක 1970
HONDA CX500 එක ඒවයෙ මචෝ කර්බ්රේටර් එකක් එන්නෑ.කාර්බ් එකක් වගේ කෑල්ලක්ම තමා බට් තියෙන්නෙ ෆුවල් ඉන්ජෙක්ටර් එකකුයි තව ඔය සෙන්සර්ස් කීපෙකුයි.

සෑහෙන අලුත් බන්මුලින්ම ආව එක 1970
HONDA CX500 එක

