ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕකෙ බී චාර්ජ් සෙනසර් කියල එකක් තියනවා..:shocked: අපේ පවිත්‍රයා ඕක ගැන පැහැදිලි කරල දාපු විස්තරේ මේ තියෙන්නේ...:yes::yes::P

    :lol::lol::lol::lol::lol: මටත් ගන්න හිතෙනව එයින් එකක්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    1965051_743174745693087_952888402_n.jpg

    සු.උ.කූ...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රියල් සින්හලීස් රයිඩ් EFI :cool::cool: අනාත කුකුල්ස් රයිඩ් කාර්බ් :(:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රියල් සින්හලීස් රයිඩ් EFI :cool::cool: අනාත කුකුල්ස් රයිඩ් කාර්බ් :(:(

    එ කියන්නෙ EFI මොකක්ද බන්.?? මන් ඔය මොකවත් දන් නැ :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එ කියන්නෙ EFI මොකක්ද බන්.?? මන් ඔය මොකවත් දන් නැ :no:
    ඒවයෙ මචෝ කර්බ්රේටර් එකක් එන්නෑ.කාර්බ් එකක් වගේ කෑල්ලක්ම තමා බට් තියෙන්නෙ ෆුවල් ඉන්ජෙක්ටර් එකකුයි තව ඔය සෙන්සර්ස් කීපෙකුයි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    රියල් සින්හලීස් රයිඩ් EFI :cool::cool: අනාත කුකුල්ස් රයිඩ් කාර්බ් :(:(

    ඕක රත්තරන් දැක්කොත් උබව ලිඳ පතුලටම දායි, :lol::lol:

    නියම සිංහලයෝ පදින්නේ japan බයික්,
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඒවයෙ මචෝ කර්බ්රේටර් එකක් එන්නෑ.කාර්බ් එකක් වගේ කෑල්ලක්ම තමා බට් තියෙන්නෙ ෆුවල් ඉන්ජෙක්ටර් එකකුයි තව ඔය සෙන්සර්ස් කීපෙකුයි.

    ඔයි TDI ගාව තියෙන්නේ cb400 එකක් එත් උබ වගේ උ කියවන්නේ නැ, උබගේ බයික් එක කැලේ එක එක්ක ගත්තම.

    ඒ නිසා කට කියවන් නේ නැතුව ඕක පැදපන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක රත්තරන් දැක්කොත් උබව ලිඳ පතුලටම දායි, :lol::lol:නියම සිංහලයෝ පදින්නේ japan බයික්,
    නියම ජපන්නු පදින්නෙ ජපන් බයික් :P සින්හලු පදින්නෙ ඉන්දියන් බයික් :rofl:

    ඔයි TDI ගාව තියෙන්නේ cb400 එකක් එත් උබ වගේ උ කියවන්නේ නැ, උබගේ බයික් එක කැලේ එක එක්ක ගත්තම. ඒ නිසා කට කියවන් නේ නැතුව ඕක පැදපන්
    TDI ගාව තියෙන්නෙ රෙවෝ එකක් නෙමේ බන්.

    :P efi කියන්නේ අලුත් ටෙක්නොලජි එකක්ද කුකුලෝස් ?? :dull:
    සෑහෙන අලුත් බන් :nerd: මුලින්ම ආව එක 1970 :rofl: HONDA CX500 එක
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඒවයෙ මචෝ කර්බ්රේටර් එකක් එන්නෑ.කාර්බ් එකක් වගේ කෑල්ලක්ම තමා බට් තියෙන්නෙ ෆුවල් ඉන්ජෙක්ටර් එකකුයි තව ඔය සෙන්සර්ස් කීපෙකුයි.

    :)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සෑහෙන අලුත් බන් :nerd: මුලින්ම ආව එක 1970 :rofl: HONDA CX500 එක

    ඔන්න කුකුලාම ලිදට පැන්නා.. :P
    ඉතින් බං ඔච්චර පරණ ටෙක්නොලජියක් අල්ලන් ඇයි අඩන්නේ ?? :rolleyes:
     
    Status
    Not open for further replies.