ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

Nov 11, 2009
1,429
111
0
ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා...

ඩැහැ ගත් පළමු ගොදුරින් අටළොස් වසක් ඉක්ම වූ කලී,
වර්ෂ දෙදහස් තුදුසක් වූ බක් මස ෂඩ් වන රැයෙහි දී,
දෙවන ගොදුර ඩැහැ ගනී.
ඒ සිංහයා හට මාගේ පරම උත්තමාචාරය මා මෙසේ පුදනෙමි.









පමාව කෙරෙහි සමාව අයැදිමි. :sorry:
විස්සයි විස්සේ ලෝක කුසලානය ට පසු දිනෙහි "සිංහල අලුත් අවුරුද්ද" පිණිස මා ඥාති නිවෙසක ලැගුම් ගත් හෙයින් ද, එහි අන්තර්ජාල සබඳතාවක් නොමැති හෙයින් ද, මෙම නූල ගොතන්න ට නොහැකි වීමි. :(
මේ මොහොතේ හෝ මෙම නූල ගොතන්න ට වූයේ අන්තර්ජාල හලකිනි.
පහළොස් වැනි දිනෙහි මා පෙරළා අප නිවෙස කරා පැමිණ, එලකිරිය ට පිවිසෙන අටියෙන් තාවකාලීනව සමුගන්නෙමි. :)

තවද, මා එළකිරිය ට පිවිසෙන තෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හට උපහාර පිණිස, මෙම නූල හැකි පමණ ඔසවන මෙන් සර්ව එළකිරියන් වෙත මා හෘදයාංගමව ආරාධනා කරමි. :love:

-මෙම වීඩියෝව හා වදන් පෙළ හුදෙක් මාගේ හෘදයාංගම නිර්මාණයක් මිස තවත් එක් පිටපතක් නොවන බව සැලකිය යුතුයි.-
 
Last edited:
Nov 11, 2009
1,429
111
0
rqb.gif
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,616
    1,555
    113
    patta patta,,, rep+++++

    patta kiyana ekata sinhalen kiyanne mokakda ban,, :) liyala thyena widiha lassanai
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    අනේ ඉතිං, අද තමයි ඕං එළකිරියට ගොඩ වෙන්න හැකි වුණේ. සුනංගු වුණා වැඩි දෝ මන්ද... :(
    කොහොමින් හරි, මින් මත්තට මේ නූල උස්සන්න එළකිරිය ට අරක් ගෙන ඉන්න ඔය කවුරු කවුරුත් සම්මාදම් වුණෝතින් හොඳා...
    :)

    ආ... දැනුයි සිහි වුණේ. එහෙනං හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඕං...! :love:
     
    Last edited:

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    ඩැහැ ගත් පළමු ගොදුරින් අටළොස් වසක් ඉක්ම වූ කලී,
    වර්ෂ දෙදහස් තුදුසක් වූ බක් මස ෂඩ් වන රැයෙහි දී,
    දෙවන ගොදුර ඩැහැ ගනී.
    ඒ සිංහයා හට මාගේ පරම උත්තමාචාරය මා මෙසේ පුදනෙමි.


    rep+
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ඩැහැ ගත් පළමු ගොදුරින් අටළොස් වසක් ඉක්ම වූ කලී,
    වර්ෂ දෙදහස් තුදුසක් වූ බක් මස ෂඩ් වන රැයෙහි දී,
    දෙවන ගොදුර ඩැහැ ගනී.
    ඒ සිංහයා හට මාගේ පරම උත්තමාචාරය මා මෙසේ පුදනෙමි.


    rep+
    රොබින් හුඩ් කිව්වෙ, ෂර්වුඩ් කැලෑවෙ ද ඉන්නෙ? :dull:
    ස්තුති කොල්ල!
    :)
     
    Last edited:

    Similar threads